කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවාවලට විශාල බද්දක් අය කිරීම පිළිබදව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී විරෝධය පළකර සිටියේය.Sri Lanka Latest News
එහිදී රාජ්‍ය අමාත්‍යවරිය වන ගීතා කුමාරසිංහ මහත්මියද විපක්ෂනායකවරයා සමග එක්ව සනීපාරක්ෂක තුවාවලට පනවා ඇති බදු අඩු කරන ලෙස ඉල්ලා සිටියාය.









