අද දිනයේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පළමු වතාවට රැස්විය.Sri Lanka Latest News
ඊට විගණකාධිපතිවරයාද එක්ව සිටි නමුත් දෙමළ සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා ඊට විරෝධය පළ කරමින් රැස්වීමෙන් පිටව යාමට පියවර ගෙන තිබ්ණ.









