• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු එරාස්මස්ගේ ‘ටයිම් අවුට්’ වෙයි! VIDEO I Sri Lanka Latest News

March 15, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දී පිටියෙන් එළියට දැමූ විනිසුරු මොරිස් එරාස්මස් මහතා අදින් පසු ක්‍රිකට් පිටියේ දක්නට නොලැබෙයි.Sri Lanka Latest News

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී දැන් ක්‍රියාත්මක නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 2 වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ඊයේ ඔහු විනිසුරු දිවියෙන් සමුගෙන ගියේය.

වසර 146ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ නියමිත වේලාවට තණතිල්ලට පැමිණ පන්දුවට පහර නොදීමේ චෝදනාව මත (Timed Out) දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු මොරිස් එරාස්මස් කටයුතු කළ ආකාරය පිළිබඳ ක්‍රිකට් ලොව මහත් ආන්දෝලනයක් ඇති කළේය. එලෙස මැතිව්ස් දවා ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයට එරෙහි ඉතාම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ක්‍රිකට් විචාරකයෝ චෝදනා කළ අතර, ඉන් හරියටම මාස 4ක් ගෙවී යද්දී මොරිස් එරාස්මස් විනිසුරු දිවියට තිත තැබීමට තීරණය කළේය.

දකුණු අප්‍රිකානු ජාතික විනිසුරු මාරයිස් එරාස්මුස් මහතා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විනිසුරුවරයෙකු ලෙස සිය ගමන 2006 පෙබරවාරි මාසයේදී ආරම්භ කළ අතර, ලෝක කුසලාන හතරක සහ විස්සයි 20 ලෝක කුසලාන පළමු සංස්කරණයේ හැර අන් සියල්ලෙහිම විනිසුරුවරයා ලෙස කටයුතු කර ඇත. කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තුනකදී පිටියේ විනිසුරු වුයේද ඒ මහතාය. ටෙස්ට් තරග 82ක්, එක්දින තරග 124ක් සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 43ක විනිසුරුවූ හෙතෙම කාන්තා ක්‍රිකට් විස්සයි 20 තරග 18ක විනිසුරු වූවේය.

SendShareShare
Previous Post

තනිවම සටන් කළා! පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියෙත් කෑ ගගහා කිව්වා! මහ ලොකු දේශපාලන පණ්ඩිතයෝ හිනාවුණා මොනවද මේ සජිත් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ කියලා! අන්තිමට දිනුවේ කව්ද? ලක්ෂ ගාණක් අහිංසක මිනිස්සුන්ගේ රස්සාවල්! දහස් ගාණක් පොඩි මිනිස්සුන්ගේ ව්‍යාපාර! හිනාවුණ දේශපාලන පණ්ඩිතයෝ දැන්වත් මහපොළොවේ දේශපාලනය කරපල්ලා! VIDEO I Sri Lanka Latest News

Next Post

අද සජිත් කොළඹ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර දෙකක් දෙනවා! එකක් සීතාවක ශාන්ත ජෝන් බොස්කෝ පාසලේ දරුවන්ට! ඒ සක්වල 123වන ස්මාර්ට් පන්ති කාමරය! දෙවැන්න කඩුවෙල ශ්‍රී සෝමානන්දයේ දරුවන්ට! ඒක 124 වැනි එක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.