මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වනු ලබන රැලි මාලාවේ පළමු රැලිය අද කුලියාපිටියේදී පැවැත්විණ.Sri Lanka Latest News
එම රැස්වීම සංවිධාන කර තිබුණේ අකිල විරාජ් කාරියවසම් මහතා විසිනි.
මෙහිදී රැලිය ඇමතූ ජනාධිපතිවරයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේය.
එමෙන්ම හිටපු ජනාධිපති තමන්ට සහාය දුන් ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී සභාවට පැහැදිලි කළේය.









