• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිවාඩු යන හමුදා සෙබළුන් ගැන බුද්ධි අංශ විමසිල්ලෙන්! Sri Lanka Latest News

March 9, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

නිවාඩු ලබාගෙන ගමට යන ඇතැම් හමුදා සාමාජිකයන් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතුව ඇද්ද යන්න ගැන රහසිගත තොරතුරු ඔස්සේ හමුදා බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් පවත්වාගෙන යයි.

සංවිධානාත්මක අපරාධකරුවන් ගැවසෙන පළාත්වල සිටින ඇතැම් හමුදා සාමාජිකයන් තම ගම් ප්‍රදේශවල සාදවලට සහභගි වීමට යෑමේදී ඔවුන් නොදැනුවත්ම මෙවැනි වැරැදිවලට හසුවන බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ එවැනි පසු විපරම් පරීක්ෂණයක් සිදුකරන බව සත්‍යයක් වුවත්, සමස්ත හමුදා නිලධාරීන් ගැනම එවැනි පරීක්ෂණ සිදුකිරීම අපහසු බවයි.

එහෙත් ඇතැම් හමුදා සාමාජිකයන්ගේ ගම් ප්‍රදේශවලින් ලැබෙන රහසිගත තොරතුරු මත අදාළ හමුදා සාමාජිකයන් ගැන බුද්ධි අංශ මගින් පරීක්ෂණ සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර දැනට නිවාඩු ගොස් යළි සේවයට වාර්තා කොට නොමැති හමුදා සාමාජිකයන්ට සිය කැමැත්තෙන් භාරවීමට හැකි වන පරිදි පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරන ලෙස ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ලයිට් බිල තව අඩුකරන්න පුළුවන්ලු! Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමා හදන්නේ ජනතාව පීඩාවට පත්කරන IMF මල්වට්ටියට අපිටත් කියලා අතගස්සවන්න! සඳුදා තියෙන සාකච්ඡාවට අපි එන්නේ නෑ! ගිය පාර වගේම විපක්ෂනායකතුමා වෙනම IMF එක මුණගැහේවි! සජබය ජනපතිගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper