• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙවර වෙසක් උත්සවය ඇමෙරිකානු ජනපතිගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේදී පවත්වන සූදානමක්? PHOTOS I Sri Lanka Latest News

March 11, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය වසරේදී මෙන්ම මෙවරත් වෙසක් උත්සවය ධවල මන්දිරයේදී සැමරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ශ්‍රී ලංකා මන්දිර නිළ නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වින.

තානාපති සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට ධවල මන්දිරය, ලෝක මහා බෞද්ධ සංගමය, හා බුදු දහම පවතින රටවල රාජ්‍ය තාන්ත්‍රික ඉහළ පෙළේ නිළධාරීන් එක්වූහ.
තානාපති සමරසිංහ මහතා එහිදී ලොව පුරා සිටින දසලක්ෂ 500 ක බෞද්ධ ජනතාවට බුදුන්ගේ තෙමඟුල සමරන වෙසක් උත්සවයේ වැදගත්කම පෙන්වා දුන්නේය. බුදුන් වදාළ සාමය, සහජීවනය ඉවසීම කරුණාව මෛත්‍රිය හා පරාර්ථකාමීත්වය වෙසක් උත්සවය හරහා සමාජගතවන බව ද තානාපතිවරයා කීය. ⁣තවද මෙවර උත්සවය ධවල මන්දිරයේදී ජනාධිපති බයිඩන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය හැකි නම් එය බෞද්ධ ජනතාවට කරන ගෞරවයක් බව ද සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

නේපාලය ඉන්දියාව තායිලන්තය ඉන්දුනීසියාව කාම්බෝජය ඇතුළු රටවල් රැසක ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් මෙම අවස්ථාවට එක්වූහ. ඇමෙරිකානු බෞද්ධ සංගමයේ සභාපති වැන්ග් මෝ ඩික්සි මහත්මිය තානාපතිවරයාගේ අදහස අනුමත කලාය. ධවල මන්දිරයේ ජේෂ්ඨ නිලධාරීනී එරිකා මොරිටිසුගු මහත්මිය තානාපති මහින්ද සමරසිංහ මහතා වෙසක් උත්සවය හා බුදුදහම ගැන දක්වන උනන්දුව අගය කලාය.

SendShareShare
Previous Post

කොච්චර මෙහෙයුම් කළත් දකුණේ වෙඩි පත්තු වෙන එක නවත්වන්න බෑ වගේ! අදත් ඇල්පිටියේ වෙඩි තියලා එක්කෙනෙක්ව මරලා! තවත් තුන්දෙනෙකුට තුවාල!  I Sri Lanka Latest News

Next Post

මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ හිමිනම ඝාතන සිද්ධියේ සැකකරු සැඟවූ ආයුධ පෙන්නන්න ගිහින් පනින්න හදලා! පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් සැකකරු මරුට!  I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

Load More
Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

සලේ නිසා සැලෙන්නෝ බරපතළ ආර්ථික, සමාජ ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුවද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ පාස්කු...

Read more
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.