ආර්ථිකය සංකෝචනය කරන ප්‍රතිපත්තිය වෙනුවට ආර්ථික ප්‍රසාරණ ප්‍රතිපත්තියක් සහ පෝසතුන් පමණක් භුක්ති විඳින සෞභාග්‍ය වෙනුවට හැමෝටම ප්රතිලාභ ලැබෙන හැමෝටම බෙදී යන සෞභාග්‍යයක් සහිත ආර්ථිකයක් නිර්මාණය කරන බව විපක්ෂ නායක සජි්ත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News










