2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස තරග කළ තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් බවත්, ඒ සම්බන්ධයෙන් තමන් ඔවුනට ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. (Sri Lanka Latest News)
එම යහපාලන ආණ්ඩුවේ මැති ඇමති ධූර නොගත්තද බොහෝ කටයුතුවලදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සහයෝගය ලබාදුන් බවද හෙතෙම පැවසීය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩල හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
Newspedia










