• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම හැම තිස්සෙම බෙදනවාලු! මෙහෙම කියන කාඩ්බෝඩ් විප්ලවවාදීන් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට විරුද්ධයි! හැබැයි ඒ කාඩ්බෝඩ් විප්ලවවාදීන්ගේ දරුවන්ට ඉන්ටනැෂනල් ස්කූල්වල තොරතුරු තාක්ෂණය උගන්වනවා! අපි කරන්නේ කාඩ්බෝඩ් විප්ලවයක් නෙමෙයි සාධනීය විප්ලවයක්! සජිත් තෙළුල්ල කණිෂ්ට විදුහලේ පුංචි දරුවන්ට තොරතුරු තාක්ෂණය ඉගෙනගන්න ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 5, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

තමා සෑම විටම ‘බෙදනවා’ යැයි විවිධ පාර්ශ්ව විවිධ කතා කියන බවත් තමා බෙදන්නේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍ය පරිගණක, සුහුරු පුවරු, මුද්‍රණ යන්ත්‍ර, අන්තර්ජාල සම්බන්ධතා, මලලසේකර ශබ්දකෝෂ ආදිය බවත් ඊට අමතරව ගුරුවරුන්ට ජාත්‍යන්තර පුහුනුවක් පවා ලබා දෙන බවත් රටේ ප්‍රධානියෝ ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගන බවට පුරසාරම් දෙඩුවත් සමහර පාසල්වලට අන්තර්ජාල පහසුකම් පවා නොමැති බවත් රජයට බැරි ඒ දේ සක්වල වැඩසටහන හරහා සිදු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.Sri Lanka Latest News

මෙම උපකරණ ලබා දීම හුදෙක් බෙදිල්ලක් ලෙස නොසලකන ලෙසත් මෙම වැඩසටහන්වලට විරුද්ධව කතා කරන්නේ කාඩ්බෝඩ් සමාජවාදීන් බවත් මොවුන් සමාජ සාධාරණත්වය, යුක්තිය හා සමාජ විප්ලව ගැන කතා කරත් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට විරුද්ධ බවත් ඔවුන් එසේ විරුද්ධ වුවත් තමන්ගේ දරුවන්ට පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාලවල හොඳම ඉංග්‍රීසි භාෂා තොරතුරු තාක්ෂණය උගන්වන බවත් ඒ නිසා ඔවුන් කාඩ්බෝඩ් විප්ලවවාදීන් ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය මෙරට අධ්‍යාපනයේ ඇති කරන්න යන්නේ කාඩ්බෝඩ් විප්ලවයක් නොව සාධනීය විප්ලවයක් බවත් ඒ විප්ලවය හරහා අද අධ්‍යාපනයේ ඇති බෙදීම ඉවත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට තිස්සමහාරාම තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා 116වන සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මීට අමතරව පාසලේ නර්තන කණ්ඩායම වෙනුවෙන් ඇඳුම් කට්ටල ලබා ගැනීමට අද දින රුපියල් ලක්ෂයක පරිත්‍යාගයක් ද සිදු කළේය.

පාසල් ළමුන්ට දෙන දේට අකුල් හෙළන සමාජයක් මේක

මෙම 116 වැනි පියවර මෙම පාසලට ලබා දෙන්න යන මොහොතේ එක්තරා පාර්ශ්වයක් පැමිණ මෙම උපකරණ බාර නොගන්නා ලෙසත් ඔවුන් ඒවා ලබා දෙන්නම් යැයි පවසා ඇති බවත් ඒ තුළින් අප රටේ සමහරුන්ගේ සිතිවිලි සහ ක්‍රියාවල බංකොලොත්භාවය ගැන සිතා ගත හැකි බවත් ඩොලර් බිලියන 90ක ණය උගුලක සිර වෙලා ඉන්න අපි ඉන් ගොඩ ඒමට නම් ජාති ආගම් කුල මළ පක්ෂ භේදයකින් තොරව සැවොම එකට එකතු වී කටයුතු කළ යුතු බවත්විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පවුල් පාලනයක් රටම බංකොලොත් කළා

ජනතාවගේ වරම ලබා ගෙන රාජ්‍ය බලය අරගෙන හැම බිම් අගලක්ම එක පවුලකට ලබා ගෙන මිනිසුන්ගේ ජීවිත පාලනය කිරීම පවා ඔවුන්ගේ පවුල අතට ගෙන ආර්ථික ත්‍රස්තවාදීන් රට බංකොලොත් කළ බවත් මොවුන් අධිකරනයට හමුවට ගෙනවිත් ඔවුන් රටට අහිමි කළ දේපල සම්පත නැවත වරක් අපේ රටේ දූදරුවන්ට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අපිට හොරු එක්ක ඩීල් නැහැ

තමා සහ තමාගේ කණ්ඩායම කිසිදු අවස්ථාවක හොරු සමඟ ඩීල් දමා නොමැති බවත් රට බංකොලොත් කිරිමට හේතු වූ පුද්ගලයන් ජනාධිපතිවරු කරන්න කිසිදු දිනක ගෙන් ගෙට නොගිය බවත් පවුල් පාලනය වෙනුවෙන් කඩේ නොගිය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 116ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1158ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

වැස්ස නෑ…! බස්නාහිර-දකුණ-රත්නපුර උහුලන්න බැරි විදිහට අදත් රස්නෙයි! I Sri Lanka Latest News

Next Post

මට ජනාධිපති වෙන්න JVP එක සෑහෙන්න උදව් කළා! මගෙන් ඇමැතිකම් ගත්තෙ නැතත් ආණ්ඩුවෙ වැඩවලට සහාය දුන්නා! ඒ ඔක්කොටම ස්තූතියි! යහපාලන ආණ්ඩුවට ජවිපෙ දීපු සපෝට් එක ගැන මෛත්‍රී මතක් කරයි! Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.