• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහසඟරුවන සහ මහ සෙනගක් එක්ක ධම්මික බුත්තලින් පටන් ගත්තේ ජනාධිපති ඡන්ද සටනද? PHOTOS I Sri Lanka Latest News

March 4, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ගමේ දරුවෝ ගමටම සින්න වුණු කාලෙ අවසන්, ගමේ දරුවන්ව,ගමේම තියල තාක්ෂණයෙන් බලගන්වල ඒ අය ලෝකෙට සම්බන්ධකරල ගමේ ආර්ථිකය නංවන “ධම්මික පෙරේරගේ පොහොසත් ගමක්” වැඩසටහනේ එක් අවස්ථාවක් මේ.Sri Lanka Latest News

මෙතන බුත්තල විතරක් ඉන්නව ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවේ අධ්‍යාපනය ලබපු සිසු සිසුවියන් 2900 දෙනෙක්.

මේ ඔවුන්ට සහතික පත් ලබාදෙන අවස්ථාව .

තමන්ගෙ දරුවන්ට නොමිලේමදෙන මේ අධ්‍යාපනය තුලින් ලෝකෙ ජයගන්න දරුවෙක් හදන එක හීනයක් නෙවෙයි කියන එක මේ හැම අම්මකෙනෙක්ම තාත්තකෙනෙක්ම දැන් දන්නව.

ඒ හින්ද තමයි පරිගණකයක පහස නොලබපු,ඒ වෙනුවෙන් වියදම් කරන්න තමන්ට මුදලකුත් නැති,අඩු ගානෙ පාසලටවත් එක පරිගණකයක් නැති,එක පාසලක දෙකක පරිගණකයක් තිබ්බත් ඒක දෙවියන්ගේ කාමරයවගේ අගුලු ලාතිබෙන වෙලාවක බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයවගේ රටේම විහාරස්ථාන සහ ආගමිකස්ථාන මුල්කරගෙන ධම්මික පෙරේරා මේ වැඩසටහන අරඹලා දරුවන්ට පරිගණකය යනු තව දුරටත් සුපිරි මෙවලමක් නෙවෙයි කියන එක ඔප්පුකරල පෙන්නුවේ.

හැමදවසකම පැය 2 ක් වගේ කාලයක් දරුවන්ට නොමිලේම කෝඩින් දැනම ලබා දෙන මේ මහා පුරුෂයගේ පැමිණීම බලන්නම 6000 කට වැඩි පිරිසක් තමගේ සියලු වැඩකටයුතු නවතා දමල මෙහෙම එන එක අහම්බයක් නොවෙන්නේ ඒ නිසා.

බුත්තල විතරක් නෙමෙයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය සහිතව ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන හරහා රුපියල් ලක්ෂ 25ක් වටින නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨාමාලාව සම්පූර්ණ කරන දරුවන්ගෙන් අනාගතේ මේ රට බැබලේවි.

බුත්තලට දුන්න අධ්‍යාපනයේ වටිනාකම රුපියල් කෝටි 200ක් වෙනකොට දැනටමත් ලංකාව පුරා ඇරඹී ඇති මේ වැඩසටහනේ අගය ඔබට හිතාගන්නවත් පුලුවන් නේද?

ඉවසන් බලාගෙන ඉන්න පොහොසත් ගම හදන කෙනාට පොහොසත් රට හදන එක මහ වැඩක් නෙමෙයි.!!

SendShareShare
Previous Post

හංවැල්ලේදී මහදවල් වෙඩි පත්තු වෙයි! මන්නා රොෂාන්ගේ සහෝදරයාට වෙඩි තියා මරා දමයි! තව කෙනෙක්ට තුවාලයි! I Sri Lanka Latest News

Next Post

කතානායකවරයා පොලිස්පතිවරයා පත් කිරීමේදී ඡන්දය දීලා තියෙන විදිහ මහාචාර්ය ජී.එල්. පළමුවරට රටට හෙළිකරයි! ජනාධිපතිතුමාට යවපු ලියුමකින් තමයි කතානායකවරයා මම පොලිස්පතිවරයාට පක්ෂව ඡන්දය දුන්නා කියලා දැනුම් දීලා තියෙන්නේ! මේක නීති විරෝධීයි! ජාත්‍යන්තර ප්‍රතිවිපාකවලටත් මුහුණ දෙන්න වේවි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.