• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියේ පෙරළියක් කරන්න දේශබන්දු ලෑස්ති වෙයි! Sri Lanka Latest News

March 2, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පොලිසියේ දක්ෂ ලෙස සේවය කරන නිලධාරීන්ට හිමිවිය යුතු තැන ලබාදීමට කටයුතු කරන අතරම නවීන ලෝකයට ගැළපෙන පරිදි පොලිස් දෙපාර්තමේන්තුව තුළ පෙරළියක් සිදුකරන බව නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. (Sri Lanka Latest News)

36 වැනි පොලිස්පතිවරයා ලෙස පසුගිය 29 වැනිදා උදෑසන පොලිස් මූලස්ථානයේදී නව තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පැමිණ සිටි උසස් පොලිස් නිලධාරීන් අමතා ඔහු මේ බව සඳහන් කළේය.

පොලිස් ඉතිහාසයේ තමා තරම් විවේචනවලට ලක්වූ අයකු තවත් නොමැති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

පසුගිය දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කෙරුණු ‘යුක්තිය’ මෙහෙයුම ඉදිරියට ගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් සම්පූර්ණයෙන් තුරන් කරන බවද තෙන්නකෝන් මහතා පැවැසීය.

ඒ සඳහා ආරක්ෂක හමුදාවලින් ලැබෙන සහාය අගය කළ පොලිස්පතිවරයා සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන මෙහෙයුම්ද අඛණ්ඩව සිදුකරන බවයි සඳහන් කළේ.

මේ අතර, පොලිස් මූලස්ථානය සඳහන් කළේ ‘යුක්තිය’ මෙහෙයුමේදී මේ දක්වා හෙරොයින් වැටලීම් 22,420ක් සිදුකොට හෙරොයින් කිලෝග්‍රෑම් 146යි මිලිග්‍රෑම් 376ක්ද, අයිස් වැටලීම් 767ක් සිදුකොට අයිස් කිලෝග්‍රෑම් 211යි මිලිග්‍රෑම් 583ක්ද, ගංජා වැටලීම් 23,630ක් සිදුකොට ගංජා කිලෝග්‍රෑම් 3284කයි මිලිග්‍රෑම් 308ක්ද, වෙනත් මත්ද්‍රව්‍ය වැටලීම් 3235ක් සිදුකොට එම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 327ක් සොයාගත් බවයි.

මේ කාලසීමාව තුළ වැටලීම් 63,052ක් සිදුකොට සැකකරුවන් සහ සැකකාරියන් 62,720ක් අත්අඩංගුට ගෙන ඇත.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අප්‍රේල් වෙනකම් පායනවා! Sri Lanka Latest News

Next Post

බාල බෙහෙත් සිද්ධියේ ලොකු හෙළිදරව්වක් වෙන්නයි යන්නේ! අත්අඩංගුවට ගත් අතිරේක ලේකම් සමන් රත්නායක පාපොච්ඡාරණයක් කරන්න සූදානම් වෙයි! විනිසුරුවරිය සඳුදා දිනය දෙයි! සෙසු අය‌ගෙන් වෙන් කොට මහර බන්ධනාගාරයේ රඳවන්නත් නියෝග කරයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper