• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා පොලිස්පති තනතුරට නමක් යෝජනා කරලා එව්වා! ඒක සම්මත වෙන්න ඡන්ද 5ක් අවශ්‍යයි! ඒත් නමට පක්ෂව ලැබුණේ ඡන්ද 4යි! විරුද්ධව ‌2ක් ලැබුණා! දෙදෙනෙක් ඡන්දය දුන්නේ නෑ! කතානායකට ඡන්දය දෙන්න පුලුවන් ඡන්දය සම වුණොත් විතරයි! එහෙම තියෙද්දී කතානායකගේ ඡන්දයෙන් ‌පොලිස්පති පත්කරලා! මේක නීති විරෝධියි! ව්‍යවස්ථා විරෝධියි! රටේ අද තියෙන්නේ කැලෑ නීතියක්! රත්තොට කයිකාවල විදුහලේ දරුවන්ට බස් රථයක් පිරිනමමින් විපක්ෂනායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ වෙච්ච දේ රටටම කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 27, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
ජනාධිපතිතුමා පොලිස්පති තනතුරට නමක් යෝජනා කරලා එව්වා! ඒක සම්මත වෙන්න ඡන්ද 5ක් අවශ්‍යයි! ඒත් නමට පක්ෂව ලැබුණේ ඡන්ද 4යි! විරුද්ධව ‌2ක් ලැබුණා! දෙදෙනෙක් ඡන්දය දුන්නේ නෑ! කතානායකට ඡන්දය දෙන්න පුලුවන් ඡන්දය සම වුණොත් විතරයි! එහෙම තියෙද්දී කතානායකගේ ඡන්දයෙන් ‌පොලිස්පති පත්කරලා! මේක නීති විරෝධියි! ව්‍යවස්ථා විරෝධියි! රටේ අද තියෙන්නේ කැලෑ නීතියක්! රත්තොට කයිකාවල විදුහලේ දරුවන්ට බස් රථයක් පිරිනමමින් විපක්ෂනායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ වෙච්ච දේ රටටම කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හෝ අඩු කරන්න නොයෙකුත් ප්‍රතිපාදන තිබෙන බවත් නව ව්‍යවස්ථා සංශෝධනයත් සමග ජනාධිපතිට යම් යම් තනතුර සදහා පත් කිරීමේ තිබූ තනි බලය සීමා කර සංවරණ හා තුලන හරහා පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව නිර්මාණය කළ බවත් ඊයේ දිනයේ ව්‍යවස්ථා සභාව රැස්වු අවස්ථාවේ දී පොලිස්පති පත් කිරීමට නමක් ජනාධිපතිවරයා යෝජනා කර තිබූ බවත් එම යෝජනාවට පක්ෂව ඡන්ද 4ක් විරුද්ධව 2ක් සහ මත පළ කිරීමෙන් දෙදෙනකු වැළකී සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙහි දී කතානායකවරයාට ද ඡන්දයක් ඇති අතර එය තීරක ඡන්දයක් පමණක් බවත් ඡන්ද 5ක් තිබුණොත් පමණක් ස්ථිර හෝ ප්‍රතික්ෂේප වීම සිදුවන අතර කතානායකවරයා ඡන්දය දිය හැක්කේ සම වුවහොත් පමණක් වුවත් ඊයේ එවැනි සම වීමක් සිදු නොවුවත් කතානායකවරයා තීරක ඡන්දයක් ලබා දී වත්මන් පොලිස්පතිගේ නම අනීතික ලෙස ස්ථීර කර ඇති මුත් එවැනි දෙයක් සිදු නොවූ බවත් රැස්වීම අවසන් වී සාමාජිකයන් යන විට පවා එවැනි නමක් ස්ථිර නොවූ නමුත් සාමාජිකයන් ගිය පසු කතානායකවරයා එම නම ස්ථිර කර යවා ඇති බවත් එය ව්‍යවස්ථා විරෝධී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා බොරුවක් කියනවා නම් තමාට විරුද්ධව නඩු දැමිය හැකි බවත් කතානායකවරයා මෙහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් මෙරට නීතිය අවනීතිය බවට පත්ව ඇති බවත් කතානායකවරයා මාර්ගගත සුරක්ෂා කිරීමේ පනතට පවා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් සංශෝදන කිසිවක් නොකර එය පනතක් ලෙස අත්සන් කර ඇති බවත් ඔහු අවස්ථා 2කදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් රටේ අද ඇත්තේ කැලෑ නිතිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතලේ රත්තොට කයිකාවල මහා විද්‍යාලයට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 81 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මට බස් මෑන් කියන කුහකයෝ බොරු ප්‍රවෘත්ති හදනවා

සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී ඊට අකැමැත්තක් දක්වන පුද්ගලයන් පිරිසක් කුහක ප්‍රචාර දියත් කරමින් සිටින බවත් තඹුත්තේගම ජාතික පාසලට බස් රථයක් පරිත්‍යාග කළ පසු තමාට බස් මෑන් යන අර්වර්තනාමය පටබැදි නමුත් තමා ඉන් නොසැලුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය දිනක පුවත්පතක් හරහා තඹුත්තේගම විද්‍යාලයට තමා දුන් බස් රථය අබලන් වී ඇති බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කර ඇති බවත් මේ ගැන සොයා බලන විට එය අසත්‍ය කතාවක් බවත් එම පාසලේ ළමුන් ත්‍රිකුණාමලේ පැවැති බාලදක්ෂ ජම්බෝරියට පවා ගොස් ඇත්තේ එම බස් රථයෙන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහ ලොකු විප්ලවකාරයෝ රටේ අධ්‍යාපනය දියුණු වෙනවාට අකැමැතියි

මේ රටේ අධ්‍යාපන පද්ධතිය දියුණු වෙනවා දකින්න අකැමැති කුහකයෝ පිරිසක් ඇති බවත් මහලොකු විප්ලවකාරි සමාජවාදී ප්‍රකාශ කිව්වත් ඔවුන්ගේ දරුදැරියන් ඉගෙන ගන්නේ පෞද්ගලික විද්‍යාල සහ විශ්වවිද්‍යාවල බවත් ඔවුන් මේ බස් රථ ව්‍යාපෘතියට අකැමැති බවත් ඔවුන් කැමති ඔවුන්ගේ දරුවන්ට පමණක් ඒවා ලබා දීමට බවත් එය රටම විනාශ කරන කුහක කමක් බැවින් මොවුන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කුහකකම් නොකර රට සංවර්ධනය කරන්න එන්න

මෙවැනි ව්‍යාපෘති සිදු කරන විට කුහක කම් නොකර තමා සමඟ රට සංවර්ධනය කිරීමට එන ලෙසත් අවසානයේ මේ තුළින් ප්‍රතිලාභ ලැබෙන්නේ තමාට නොව ජනතාවට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ පවා ගම්උදාවෙන්, මහවැලිය, මහපොළ වැනි ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක වූ බවත් එම ජනතා සේවාවෙන් වරප්‍රසාද ලැබුවේ රටේ පොදුජනතාව බවත් ඒ ආකාරයට විපක්ෂයේ සිටින ඕනෑම අයකුට තමා සමග ජනතාවට සේවය කිරීමට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රටෙන් භාගයක් දුප්පත්. පාසල් 800ක් වැහිලා

මේ වන විට රටේ ජනතාව ජිවත් වන්නේ අසීරුතාවෙන් බවත් රටෙන් හරි අඩක් දුප්පත්කමින් දරිද්‍රතාවෙන් පෙළෙන බවත් යුනිසෙෆ් සංවිධානයට අනුව වයස අවුරුදු 17-18 කාණ්ඩයේ දරුවන්ගෙන් පාසල් අධ්‍යාපනයේ නිරත වන්නේ 40%ක් බවත් 18 සම්පූර්ණ වන විට ඒ වයස් කාණ්ඩයේ 60%ක් අධ්‍යාපනය අතහැර ඇති බවත් එය සුබවාදී නොවන බවත් 2023 වසරේ අවසාන කාර්තුවේ පාසල් 800ක් වැසී ගුරු හිගය 40000ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සජබේ ඉල්ලීම ඵල දරයි. පරාටේ නීතිය තාවකාලිකව අහෝසියි

වසර 2-3ක් පුරාවට තමා ඇතුළු සමගි ජන බලවේගය දළ දේ. නිෂ්. ප්‍රතිශතයක් ලෙස 50%ක හා රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් වෙනුවෙන් පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි කිරීමේ නීතියට යම් විරාමයක් ලබා දෙන්න කියන සටනේ නිරත වූ බවත් එම සටනේ ප්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩලය පරාටේ නීතිය දෙසැම්බර් 15 තෙක් තාවකාලිකව අත්හිටුවන්න තීරණය කළ බවත් එය සතුටට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා පාර්ලිමේන්තුවේ කෑ ගැහුවේ පරාටේ නිතියට විරුද්ධව බවත් අවසානයේ එම විවේචනවල ප්‍රතිඵල ලැබුණු බවත් රජය ගත් එම තීන්දුවට ස්තූතිවන්ත වන නමුත් මේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඔවුන්ගේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 81ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3942ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 111ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1105ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

CIDය ප්‍රකාශයක් දෙන්න කියද්දී හේතුව මොකද්ද කියලා ඇහුවාම හේතුව කීම ප්‍රතික්ෂේප කරලා! ෆේස්බුක් එකේ කමෙන්ට් එකක් දාපු අයෙක් පොලිස්පති වගඋත්තරකරු කරමින් උසාවියේ නඩුවක් ගොනු කරයි! ප්‍රකාශයක් ගනිද්දී හේතුව දැනුම් දීම අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව පොලිස්පති අධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Next Post

උද්දිකගෙ පුටුවට එන්නෙ පොහොට්ටුවේ මුතුකුමාරණ! I Sri Lanka Latest News

MORE NEWS

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති...

Read more
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.