සක්වල වැඩසටහන යටතේ දින 4ක් ඇතුළත දිස්ක්‍රික්ක 4ක පාසල් දරුවන්ට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 111 වන සුහුරු පන්ති කාමරය ඊයේ (26) කොළඹ මොරටුව වීරපුරන් අප්පු විද්‍යාලයට ලබාදීමට විපක්ෂනායකවරයා කටයුතු කළේය.
අද 112 වැන්න මාතලේ දේවහූව මුස්ලිම් විද්‍යාලයටත්, 113 වැන්න හෙට අනුරාධපුර මිහින්තලේ සිවලාකුලම සීවලී මහා විද්‍යාලයට! 114 වැන්න අනිද්දා කුරුණෑගල කුලියාපිටිය කිතලව මහාවිද්‍යාලයටත් වශයෙන් ස්මාර්ට් පන්ති කාමර පිරිනැමීමට විපක්ෂනායකවරයා සැලසුම් කොට තිබේ.










