විපක්ෂය විසින් කතානායකවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගයේදී පොහොට්ටුව කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීය.
ඒ මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මෙම විශ්වාසභංගයෙන් කතානායකවරයා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවකි.
Sri Lanka Latest News










