• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට අගමැතිකම් ජනාධිපතිකම් බාරගන්න හැකියාව තිබුණත් හොරු එක්ක ඩීල් දාන්න බැරි නිසා මම තනතුරු ගත්තේ නෑ! හොරුන්ගෙන් ජනාධිපති වුණා නම් මටත් කෙහෙළියව ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා! ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ ආරක්ෂකයෝ – දොරටු පාලකයෝ නෙමෙයි! සජිත්ගෙන් මහරදී ජනාධිපති ඇතුලු ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 26, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
මට අගමැතිකම් ජනාධිපතිකම් බාරගන්න හැකියාව තිබුණත් හොරු එක්ක ඩීල් දාන්න බැරි නිසා මම තනතුරු ගත්තේ නෑ! හොරුන්ගෙන් ජනාධිපති වුණා නම් මටත් කෙහෙළියව ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා! ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ ආරක්ෂකයෝ – දොරටු පාලකයෝ නෙමෙයි! සජිත්ගෙන් මහරදී ජනාධිපති ඇතුලු ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලර්න් ඒෂියා සංගණනයට අනුව අපේ රටේ දුප්පත් ප්‍රජාව ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා වැඩි වී ඇති බවත් සංගණනය කරන අවස්ථාවේ රටේ ජනගහනය දෙස බැලූ විට දළ වශයෙන් තුනෙන් එකක් දුප්පත් වී ඇති බවත් මේ මොහොත වන විට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ දුප්පත්කමට රටේ වත්මන් පාලකයන් හරිහමන් විසදුමක් ලබා නොදුන්නත් සමගි ජන බලවේග රජයක් තුළ රටේම දුප්පත්කම තුරන් කිරිමට නව වැඩසටහනක් දියත් කරන බවත් ඒ යටතේ පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරිම හා නිෂ්පාදනය සඳහා දිරිය ශක්තිය ලබා දෙමින් දුගී දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් දැනටමත් සකස් කරමින් යන බවත් එය නුදුරු දිනකදී එළිදක්වන බවත් ඒ වැඩසටහනට අනුව කාගේවත් වහලෙක්, අතකොලුවෙක්, ආඥාදායකත්වයකට යටත් නොවී ස්වෝත්සාහයෙන් දෙපයින් නැගී සිටිය හැකි ජන කොට්ඨාසායක් බවට රටේ ජනතාව පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අනුර කුමාර දිසානායක මහතා ඉගෙන ගත්, දරුවන් 3500ක් අධ්‍යාපනය ලබන තඹුත්තේගම මහා විද්‍යාලයට සජිත් දුන්න බස් රථය රියදුරු කෙනෙක් නොමැතිව දිරා පත් වෙන බවට පසුගිය දවසක එක්තරා කුහකයෙක් පුවත්පතකට ප්‍රකාශයක් දී ඇති බවත් ඒ ගැන සොයා බලන විට එම පාසලේ දරුවන් ත්‍රිකුණාමලයේ පැවැති බාලදක්ෂ ජම්බෝරියට පවා ගොස් ඇත්තේ එම බස් රථයෙන් බවත් මෙවැනි තත්ත්වයක් තිබියදී බොරු ප්‍රවෘත්ති මවා ව්‍යාජ ජනමත ගොඩනගන්න ආරම්භ කර ඇති මුත් ඒවාට නොසැලී 81 වැනි බස් රථය ලබා දීමේ ගමන ලබන සතියේ සිට ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්තශාලා ගිනි තියපු පුද්ගලයන්ම අද ව්‍යාජ ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් දරුවන් වෙනුවෙන් ලබා දෙන බස් රථ වැඩසටහන් සඳහා ද අකුල් හෙළන බවත් මොවුන් නතර කළ සහ නතර කිරිමට උත්සාහ කරන මේ සංවර්ධනය කෙසේ හෝ නැවතත් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (25) කඩවත මහර පැවැති ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.

ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු පාලකයෝ නොවෙයි

එසේම සමගි ජන බලවේගය තුළ දිනන අය මෙන්ම පසුබෑමට ලක්වන අය මෙන්ම බිම් මට්ටමේ නායකයන්, සංවිධායකවරුන් හා පොදුජනතාව රටේ සංවර්ධන ක්‍රියාවලියේ පෙරමගකරුවන් බවට පත් කරන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාට අගමැති, ජනාධිපතිකම් බාර ගැනීමට හැකියාව තිබුණත් එය සිදු නොකලේ හොරු සමඟ තමාට ඩීල් නැති නිසා බව යි.

තමා ජනාධිපති වූවා නම් බෙහෙත් වංචා කළ කෙහෙලියට පක්ෂව ඡන්දය ලබා දෙන්න සිදු වෙන බවත් තමා කිසිදු අයකුට බය නොවන බවත් තමා කිසිදු දිනක රාජපක්ෂලාට එහෙයි ස්වාමීනි නොකිවූ බවත් ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු පාලකයෝ නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

තමා පාර්ලිමේන්තුවේ කතා කරනවා වැඩියි කියා සමහර කුහක පිරිස් චෝදනා කරන බවත් තමා එසේ කතා කරන නිසා ජනතාව පීඩාවට පත් කරන රාජ්‍ය නිලධාරීන් ගැන පවා අනාවරණය කරන බවත් පසුගිය දා වතු ජනතාවට සහ පාසල් ළමුන්ට අපහාස කරමින් කතාවක් සිදු කළ විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ගැන පවා තමා පාර්ලිමේන්තුවේ කතා කළ නිසා ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි වූ බවත් තමා ප්‍රශ්න අහන්නේ පොදු ජනතාව සහ රටේ පොඩි මිනිසා වෙනුවෙන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පරාටේ නීතියට දෙන සහනය ගැන අපි අවදානෙන්

දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රජය කිසිදු සහනයක් ලබා නොදී පරාටේ නිතිය අනුගමනය කරන බවත් මේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන්නැයි ඉල්ලීම් කරන සෑම අවස්ථාවේම මුදල් ඇමතිවරු බොරු කිය කියා මගහරින බවත් මුදල් ඇමතිවන ජනාධිපතිවරයා මේ කිසිදු විවාදයකට නොපැමිණියත් අවසානයේ පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන්න කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු ප්‍රකාශ කර ඇති බවත් එයට හේතුව තමා ඇතුළු විපක්ෂය ඒ වෙනුවෙන් හඬ නැගූ නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙනවා සේම කාරක ප්‍රාග්ධනයක් ලබා දිය යුතු බවත් එසේ නොමැතිව ඉන් පළක් නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ජනාධිපති දාන තගවලට බයවෙන්න එපා! නිවන් සැප ලැබේවා කියලා දාන කමෙන්ට්ස්වලට දඬුවම් කරන්නේ කොහොමද? නීතිපති‌ගේ ක්‍රියාකලාපය ගැන බරපතළ ගැටලුවක් මතුවෙලා! නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් යළි සටනට බසී! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇල්පිටි PHI ඝාතනය පිටිපස්සේ පපුව පිච්චිලා යන කතාවක්! වෙඩි තියලා මරලා තියෙන්නේ බාල පුතා පළමු වසරට බාර දෙන්න යන්න ලෑස්ති වෙද්දී! බිරියත් ගුරුවරියක්! I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.