කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් විථි සංචාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය.Sri Lanka Latest News
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.












