පාස්කු ප්‍රහාරය පිළිබදව චැනල් ෆෝ නාලිකාව කළ හෙළිදරව්වෙන් පසු ජනාධිපතිවරයා ඒ පිළිබද දේශීය පරීක්ෂණයක් කරන බව සදහන් කළද අද වනතුරු එවැන්නක් සිදුව නැති බව ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ වෙනුවට අද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කතා කරමින් සිටින බවකි.
Sri Lanka Latest News










