සරත් ෆොන්සේකාට ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රශ්නයක් බවත්, ගෙදර කලබල නිසා ජාජබෙට පැමිණෙන කිසිවකුත් ජාජබෙට එක් කර නොගන්නා බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කීය.Sri Lanka Latest News
මේ වනවිට පොහොට්ටුව ඇතුලු සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරන බව කී ඒ මහතා එසේ වුවත් මෙය සැලූන් දොරක් නොවන බවද පෙන්වා දුන්නේය.










