• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘වැලිවිට සුද්දා’ට අයිති යැයි කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අත්පත් කරගෙන මාස 2කට වැඩි කාලයක් තියාගෙන සිටි කෝටි 10ක වාහන යළි අයිතිකරුවන්ට ලබා දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් නියෝග කරයි! Sri Lanka Latest News

February 17, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
නිදහස් උත්සවයට බාධා වන විදිහට ගෝල්ෆේස් පැමිණීම තහනම්! ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

කඩුවෙල “වැලිවිට සුද්දා” නැමැත්තාට අයත් බව කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාළයක් රදවා තබාගෙන සිටින කෝටි දහයකට පමණ වටිනාකමෙන් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරුට වෙත යළි ලබා දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (16) දින නියෝග කළාය.Sri Lanka Latest News

එම නියෝගය සිදු කරන ලද්දේ මාස දෙකකටත් වැඩි කාළයක් එම රථ වාහන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් රදවා ගෙන තිබියදී තව දුරටත් අදාල රථ වාහන රදවා ගෙන වැඩිදුර විමර්ශනය සදහා අවස්ථාව ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.

කඩුවෙල පොලිසිය මගින් ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී කඩුවෙල පදිංචිකරුවකු වන මළලගේ සුදත් කිත්සිරි නොහොත් “වැලිවිට සුද්දා” නැමැත්තාට අයිති බවට පවසමින් ඔහුගේ සහෝදරියක වන එච්.එම්. හීන්මැණිකේ යන අය සතුව තිබූ සුඛෝපභෝගී බස් රථ පහක් නවීන මෝටර් රථයක් සහ යතුරු පැදියක් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනතේ හත්වන වගන්තිය යටතේ අදාල රථ වාහන සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවට සහකාර පොලිස් අධිකාරි එස්.ඊ.ආර්. සමරනායක මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත එම රථ වාහන දින හතක කාළයක් රදවා ගෙන වැඩිදුර විමර්ශනය සදහා අධිකරණය  නියෝග කර තිබුණි.

SendShareShare
Previous Post

ජීවිතයයි මරණයයි අතර සටනකින් පසු ජීවිතය බේරාගත් මුලු රටම ආදරය කරන ‘හදවතේ ගායකයා’ චාමර බලන්න ‘හදවතේ නායකයා’ සජිත් ගෙදරටම ගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

උතුරට-දකුණට පියාපත් දිගු කරමින් මාර්තු 2දා 73 වන ගුවන් හමුදා දිනය සැමරේ! උතුරේ පාසල් 73ක් සංවර්ධනය කරයි! පාසල් පොත් 73000ක් බෙදයි! රට පුරා බෙදීමට පැළ හැත්තෑතුන්දහසක්! යාපනයේදී සැණකෙළියක්! දින 5ක පාපැදි සවාරියක්! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper