• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවො දෙන්නෙක් එක ළඟ දවස්වල ගස්වලට යටවුණේ කාගේ වරදින්ද? I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතිය නිමාවෙන්නේ අතිශය ඛේදනීය සිදුවීම් කීපයක් සමගය.(Sri Lanka Latest News) ඒ කිසිවෙක් නොසිතූ ආකාරයේ මරණ කීපයක කතන්දරය. මින් දෙකක්ම මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ ඒවාය. පළමු සිදුවීමෙන් පෙරපාසල් ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට පත්වන අතර, දෙවැනි සිදුවීමෙන් පාසල් ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට පත්වෙයි. මින් පළමු සිදුවීම ආන්දෝලනාත්මක ලෙස රටේ කතාබහට ලක්වී තිබේ. විශේෂත්වය වන්නේ එම සිදුවීමෙන් දවස් දෙක තුනක් යද්දී හූවක දෙකක දුරින් තවත් එවැනිම සිදුවීමක් වාර්තා වීමය. මේ පළමු සිදුවීම වන්නේ පෙරපාසලකට අසල්වැසි ඉඩමක තිබුණු ගසක් කඩා වැටීමය.

අදාළ පෙරපාසලේ දරුවන්ට විවේක කාලය ලබාදීමෙන් පසු එම දරුවන් ක්‍රීඩා කරන ස්ථානයක් වෙත යොමුකර තිබේ. බැලූ බැල්මටම එම ස්ථානයේ වරදක් නැත. අදාළ බලධාරීන් තමන්ගේ බිම සහ තමන්ගේ වටපිටාව ආරක්ෂිතව සහ ප්‍රසන්නව පවත්වාගෙන යාමට සියලු උපක්‍රම දරා ඇති බව මේ සිදුවීමෙන් පසුව වුවද වටහාගත හැකිය. අපි මේ කියන්නේ ඔවුන්ගේ පෙරපාසල පවත්වාගෙන ගිය ඉඩම පිළිබඳවය. නමුත් අවාසනාව තිබුණේ පෙරපාසල් ඉඩමට පිටස්තරවය.

ඉඩමට යාබද ඉඩමේ විශාල ගසක් තිබුණු බවත් එම ගස අනාරක්ෂිත බවත් කිසිම බලධාරියකුට දැනී තිබුණේ නැත. එවැන්නක් නොදැනීම කාගේ වරදක් දැයි කියන්නටවත් අපිටද තේරෙන්නේ නැත. තම පරිශ්‍රය ආරක්ෂිතව පවත්වාගෙන යාම මිස පරිශ්‍රයට අසල්වැසි ඉඩම්ද පරීක්ෂා කොට ඒවායේ අනාරක්ෂිත යමක් ඇත්දැයි සොයා බැලීම කළ හැකි නම් හොඳමුත් එය පහසුවෙන් කළ හැකිද යන්න අපට පවා ප්‍රශ්නයකි.

නමුත් මේ සිදුවීම කෙළවර වන්නේ අපහසු නමුත් පෙරපාසල් හෝ දරුවන් ගැවසෙන ස්ථාන පවත්වාගෙන යන්නේ නම් අසල්වැසි ඉඩම් පමණක් නොව, සිදුවේ යැයි සිතනා දේ පවා තුන්කල් දකිනා නුවණින් දැක කටයුතු කළ යුතු බවට පාඩමක් කියා දෙමිනි. මක්නිසාද යත් මේ දරුවාගේ හිස මත කඩා වැටෙන්නේ පෙරපාසල් ක්‍රීඩා පිටියට සැලකිය යුතු දුරකින් පිහිටි ගසකි. හරියටම විවේක කාලයේදීම කඩාවැටුණු ගසට මේ පුංචි පැටියා ඇතුළු දරු පිරිසක්ම යටවුණේය.

එක දරුවෙක්ගේ හිස මතටත් අනෙක් දරුවන්ගේ ශරීර මතටත් කඩාවැටුණු ගස නිහඬව නිසොල්මන්ව තිබුණේය. බලධාරීන් හැකි උපරිම ඉක්මනින් දරුවන් මුදාගත් නමුත් පරිස්සම් කරගන්නට පුළුවන් වුණේ එක දරුවෙක් හැර අනෙක් දරුවන්වය. එක පැටියෙක් යන්නම ගොස් තිබුණේය. තවත් පැටියෙක් ජීවිතයත් මරණයත් අතර සටනකය. නඩු හබ ගොඩක පැටලුණු බලධාරීන් දැන් ඉන්නේ වේදනාවත් දුකත් කනස්සල්ලත් පසුතැවීමත් සියල්ල උස්සාගෙනය. නීතිය තීන්දු දෙන තුරු අපට තීන්දු දිය නොහැක. නමුත් දැන් එය සිදුවී හමාරය.

මියගියේ ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් සෙයිම් අස්වි නමැති පස් හැවිරිදි දරුවෙකි.

කපා දැමූ ගසක් පෙරළී තවත් ගසක් මතට වැටීමෙන් තවත් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත් වූ බවක් වාර්ත වී තිබේ. පසුගිය තුන්වැනිදා නෝර්වුඩ් පොලිස් වසමේ නිව්ටන් වත්තේ ගෙවත්තක තල් ගසක් කපමින් සිටියදී ගස පෙරළී තවත් ගසක් මතට වැටීමෙන් එහි අත්තක් අසල සිටි පාසල් සිසුවකු මතට වැටීමෙන් සිසුවා තුවාල ලබා තිබේ.

ඔහු නෝර්වුඩ් දෙමළ විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මුරුගන්ය. ප්‍රතිකාර සඳහා ඔහු වහාම දික්ඔය ක්ලැංගන් ආදාර් රෝහල වෙත රැගෙන ගොස් ඇත. වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී නාවලපිටි ප්‍රදේශයේදී සිසුවා මියගොස් තිබේ. මේ සිදුවීම් දෙකම වෙන්නේ එකම ළඟය. එක දිගටමය. ඒ නිසාම දරුවන් පරිස්සම් කරගැනීමට සියල්ලෝම හැකි උපරිමයෙන්ම කැපවිය යුතු බව සඳහන් කළ යුතුය.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හරීන් හදිසියේම ක්‍රිකට් බලධාරීන් එක්ක කතා කරයි! මහේල-සනත්-උපුල් තරංග එයි! තීන්දු තීරණ රැසක් ගනී! PHOTOS I Sri Lanka Latest News

Next Post

ළඟම පාසල හොඳම පාසල-නවෝද්‍යා පාසල්-ඉසුරු පාසල් වෙනුවට ආණ්ඩු වෙනස් වෙනකොට වෙනස් නොවන අධ්‍යාපන ප්‍රතිපත්තියක්! ගුරු හිඟයට නිශ්චිත විසඳුමක්! අද සෑම දරුවෙක්ම ලක්ෂ 12ක ණයකාරයෙක් කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.