• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දසලක්ෂයක් ඡන්ද තියෙන වතුකරයේ ප්‍රබලම පක්ෂ ටික සජිත් හා සජබය සමග ගිවිසුම් අත්සන් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 14, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
දසලක්ෂයක් ඡන්ද තියෙන වතුකරයේ ප්‍රබලම පක්ෂ ටික සජිත් හා සජබය සමග ගිවිසුම් අත්සන් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටට ඉමහත් සම්පතක් වු උඩරට පහතරට ප්‍රජාවගේ ජනජීවිතය, ජීවිකාව, ජීවනෝපාය ඇතුළු සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යූහය ශක්තිමත් කිරීම උදෙසා උඩරට හා පහතරට වතු ක්ෂේත්‍රයේ ප්‍රජාව සමඟ අද දින වැදගත් සමාජ ගිවිසුමකට එළැඹීමට හැකි වූ බවත් සමගි ජන බලවේග රජයක් යටතේ ජනාධිපති කාර්යසාධන බලකායක් වෙනමම ස්ථාපිත කර උඩරට පහතරට වතු ප්‍රජාව මුහුණ දෙන ආර්ථික සමාජීය සංවර්ධන හා දේශපාලන ගැටලු ඇතුළු යටිතල ක්ෂේත්‍රයේ තිබෙන්නා වූ ගැටලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන සම්මුතියකට ගිවිසුම් ගත වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (14) සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදී උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් රැසක් සමග සමාජ ගිවිසුමකට අත්සන් තබමිනි.

ලක්ෂ ගණනක් උඩරට හා පහතරට වතු ප්‍රජාව රටේ ජීවනාලියට දායකත්වයක් ලබා දෙන බැවින් ඔවුන් හැමදාම කම්කරු තනතුරේ තබා ගැනීම නොව ඔවුන්ට වගා භූමියේ හා නිවසක අයිතිය මෙන්ම වතු ක්ෂේත්‍රයේ වතු ව්‍යවසායකයන් ලෙස කටයුතු කිරීමේ ඉමහත් අවස්ථාව මේ තුළින් උදා වන බවත් මෙතෙක් කල් දෙවැනි තුන්වැනි පන්තියේ කුඩම්මාගේ සැලකිලි ලැබුණු මේ ප්‍රජාවට වචනයට සීමා වූ සටන් පාඨ නොව කාලවකවානු සහිතව මේ ජනතාව ශක්තිමත් කරන්න පැහැදිලි සමාජ සම්මුතියකට එළැඹුනු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් පිහිටවු පළමු දිනයේ සිට මේ සියලු කරුණු කාරනා සාකච්ඡා කරන්න නොව මේ සමාජ ගිවිසුම මහපොලොවේ යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කරන බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස මෙය හැදින්විය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දිනෙන් දින සදාකාලිකව දේශපාලන ඇන්දවීම්වලට රැවටීම්වලට ලක්වූ උඩරට පහතරට වතු ප්‍රජාවට ආර්ථික හා සමාජීය නිදහස උදාකරන වැදගත් ගමනක් යාම සමගි ජන සන්ධානයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බවයි.

නිර්ව්‍යාජ, පිරිසිදු උඩරට පහතරට වතු ප්‍රජාවගේ සැබෑ නියෝජිතයන් සමඟ අද දින ගිවිසුම් ගත වූ බවත් පෞද්ගලික වරදාන වරප්‍රසාදවලින් තොරව මේ නායකයන් ඉල්ලා සිටියේ තම ප්‍රජාව රැක ගෙන ආරක්ෂා කර සංවර්ධනයේ අරුණළු උදා කර දෙන ලෙසත් මොවුන් සමග මෙවැනි සමාජ සම්මුතියකට එළැඹිමට ලැබීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායකවරයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දමිල ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම් මහතා, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා, කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා, මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර් මහතා අත්සන් තබන ලදී.

SendShareShare
Previous Post

සා/පෙළට උසස් පෙළට දින නියම වෙයි! Sri Lanka Latest News

Next Post

ප්‍රකාශනයේ නිදහසට ‌වගේම ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට බලපෑමක්! පාර්ශව රැසක් දැනටමත් විරෝධය පළ කරලා! අවධානය යොමු කරන්න! සූම් සාකච්ඡාවේදී සමන්තා පවර් රනිල්ට දැනුම් ‌දීලා! I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.