• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැම දරුවෙක්ම ලක්ෂ 12ක ණයකාරයෙක් කරලා! උනුත් එකයි මුනුත් එකයි කියලා අවුරුදු 75ක් දෙගොල්ලොම රට විනාශ කළාද? එහෙමත් නැත්නම් යුද්ධයෙන් පසු සාපය රට විනාශ කළාද? ස්මාර්ට් පන්ති කාමරයක් වීගොඩ මහා විද්‍යාලයට ලබා දෙමින් සජිත් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 14, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
හැම දරුවෙක්ම ලක්ෂ 12ක ණයකාරයෙක් කරලා! උනුත් එකයි මුනුත් එකයි කියලා අවුරුදු 75ක් දෙගොල්ලොම රට විනාශ කළාද? එහෙමත් නැත්නම් යුද්ධයෙන් පසු සාපය රට විනාශ කළාද? ස්මාර්ට් පන්ති කාමරයක් වීගොඩ මහා විද්‍යාලයට ලබා දෙමින් සජිත් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උනුත් එකයි මුනුත් එකයි, වසර 75ක් දෙගොල්ලක් රට බෙදාගෙන කෑවා යැයි පැවතුණු ක්‍රමය ගැන විවිධ පුද්ගලයන් විවිධ කතා කියන නමුත් ප්‍රධාන දර්ශක දෙස බැලීමේදී මාතෘ හා ළදරු මරණ අනුපාත අඩුවී සාක්ෂරතාව ඉහළ ගොස් ඇති නිසා 75 වසරක් රට දියුණු නොවූ බවක් කිව නොහැකි නමුත් දියුණුව සිදුවූ වේගය අඩුවූ බව පැවැසිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වසර 30ක ත්‍රස්තවාදී යුද්ධය නිසා රටේ සංවර්ධන ගමන අභියෝග රැසක් මැද සිදු වුවත් 30 වසරක යුද්ධය අවසන් කර එම යුද ජයග්‍රහණය උපයෝගී කර ගෙන සංවර්ධන පිමි ගණනාවක් යා හැකි අවස්ථා මගහරිමින් රට ඉදිරියට යනවා වෙනුවට ආර්ථික සමාජයීය හා දේශපාලන පරිහානියක් කරා ගිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ කොටි ත්‍රස්තවාදය අවසන් වුවාට ආර්ථික ත්‍රස්තවාදීන් සිටින බවත් මෙම ආර්ථික ත්‍රස්තවාදීන් අධිකරණය හමුවට ගෙනවිත් වන්දි ලබා ගෙන රටට අහිමි වූ සම්පත් හා දේපල නැවත රටට ලබා ගන්න කටයුතු කරන බවත් ඒ තුළින් ලක්ෂ 12ක ණය බරින් මිරිකී සිටින දූදරුවන් 41 ලක්ෂය එම ණයබරතාවෙන් වහල්භාවයෙන් මුදවා ගැනීමේ සටනට සූදානම් වන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (12) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 93 වැනි අදියර යටතේ මිනුවන්ගොඩ වීගොඩ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

දරුවන්ටත් තොරතුරු දැන ගැනීමේ අයිතියක් තිබෙනවා

විචාරකයින් යැයි කියා ගන්නා පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තදබල ලෙස මෙම වැඩසටහන් විවේචනය කරන බවත් ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති සමඟ ගිවිසුමක් ගසා තමා පාසල්වල දේශපාලනය කියනවා යැයි බොරු චෝදනා එල්ල කරන බවත් ඔවුන්ට කියන්න ඇත්තේ වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇත්ත හැංගු කාලය අවසන්

සෑම දරුවකුම ලක්ෂ 12ක ණය කාරයෙක් කර ඇති බවත් මේවා දරුවන්ගෙන් හංගා සිටිය නොහැකි බවත් සත්‍ය ජනතාවගෙන් සැගවූ කාලය අවසන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ අන්දකාරය තුළ රිදී රේඛාව නිර්මාණය කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් ඩොලර් බිලියන 90 ගණනක දේශීය විදේශීය ණයබරතාව පියවන්න ලෙහෙසි පහසු නොවූවත් ඒ සදහා අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් නිර්මාණය කළ යුතු බවයි.

සංවර්ධන නිලධාරීන්ගේ වගකීම බාර ගන්නවා

අප රට අමාරු කාලයක ගුරු ක්ෂේත්‍රයේ රාජකාරී ඉටුකරමින් විශිෂ්ට සේවාවක් ඉටු කළ සංවර්ධන නිලධාරීන්ගේ අනාගත වගකීම තමා බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 93ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 916ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

රනිල් සමන්තා සාකච්ඡාවක්! අනුර කාමෙන් සාකච්ඡාවක්! Sri Lanka Latest News

Next Post

දිල්ලියේ ජල්ලියක්! භෝගවලට සාධාරණ මිලක් ඉල්ලා දිල්ලියට පාගමනින් එන දහස් ගණන් ගොවීන්ට පොලිසිය කඳුළු ගෑස් ගහයි! ඇතුළට එන්න බැරිවෙන්න පැති තුනකින් වටකර දිල්ලිය බළකොටුවක් කරයි! ගොවියොත් වැඩේ අත්නොහරී! I Sri Lanka Latest News

MORE NEWS

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේ වයස අවුරුදු 21න් පහළ කාන්තා කිලෝග්‍රෑම් 68...

Read more
ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.