• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට යනවා නම්… රට ගියා නම්… අහන්න ‘පිටරට’! PHOTOS I Sri Lanka Latest News

February 12, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රට යනවා නම්… රට ගියා නම්… අහන්න ‘පිටරට’! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදේශ රැකියාවන් නියුක්ත ව විදේශගතව සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ” පිටරට ” නමින් රේඩියෝවක් පෙබරවාරි 07 වන දා සිට ආරම්භ විය. එය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබීය.Sri Lanka Latest News

මෙම රේඩියෝ ව මගින් විශේෂයෙන්ම විදේශ රැකියා පිළිබඳව දැනුවත් කිරීම, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පුවත් සහ නිවේදන විකාශය කිරීම, රැකියාවක් සඳහා විදේශ ගත වීමේදී දැනගත යුතු විශේෂ කරුණු, ඒ ඒ රටවල සංස්කෘතිය සහ භාෂාවන් පිළිබඳව කරුණු, නීතිමය කටයුතු පිළිබඳව දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් රැසක් විකාශය වනු ඇත.

මීට අමතවර ගීත ඉල්ලීම් වැඩසටහන් , රස වින්දන , සෞන්දර්යාත්මක හා විනෝදාත්මක වැඩසටහන් ද විකාශය කෙරේ.

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටළු අදාළ වගකිවයුත්තන් ට යොමු කිරීම සහ ඒවාට විසඳුම් වැඩසටහන් මගින් ඉදිරිපත් කිරීම ද මෙම රේඩියෝව මගින් සිදු කෙරේ.

විදෙස් ගත ආදරණිය ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගේ ගැටළු සඳහා ගරු අමාත්‍යතුමන් විසින් පෞද්ගලිකවම පිළිතුරු ලබා දීමේ ක්‍රම වේදයක් ද ළඟදීම මේ හරහා ක්‍රියාත්මක වීමට නියමිත ය.

www.pitarata.net යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම රේඩියෝවට සවන් දීමට ඔබට හැකියාව තිබේ. මෙම වෙබ් පිටුව හරහා රේඩියෝවට අමතරව ශ්‍රී ලංකාව පිලිබඳ පුවත්, ටෙලි නාට්‍ය, වෙනත් රුපවාහිනී වැඩසටහන් ආදී බොහෝ විශේෂාංග ඉදිරිපත් කෙරේ.

මේ වන විට වෙබ් පිටුව හරහා මෙම සියල්ල ඔබට ලැබෙන අතර නුදුරේදීම මේ සඳහා ඇප් එකක්ද ඔබ අතට පත්වනු ඇත.

SendShareShare
Previous Post

ශ්‍රී ලන්කන් යානයක තාක්ෂණික දෝෂයක්! හදිසියේම මෙල්බර්න් වෙත ගොඩබස්සයි! I Sri Lanka Latest News

Next Post

මෝදි-රනිල් ‌මුහුණට මුහුණ බලාගෙන සූම් සාකච්ඡාවක! UPI ගෙවීම් ක්‍රමය ආරම්භ කරයි! ඉන්දීය සංචාරකයන්ට-ව්‍යාපාරිකයන් ලක්ෂ 4කට වාසි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper