තමන් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කර තිබූ ප්‍රකාශයන් පිළිබදව අද දින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කතානායකවරයාට පැමිණිලි කර සිටියේය.Sri Lanka Latest News
එහිදී මේ ආකාරයට හැසිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඉඩ නොදෙන ලෙසද බණ්ඩාර මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.










