අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන් වහස්සේට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු නැමත්තා රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.Sri Lanka Latest News
සැකකරු සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලට යොමුකරන ලෙස ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරියට නියෝග කළේය.
විදෙස් ගමන් තහනම් කළ අතර මහජනයා ප්රකෝපකරවන ප්රකාශ නිකුත් නොකරන්නැයි ද මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.










