• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2010දී ජනාධිපතිවරණය කාලෙ ලැබී රඳවාගෙන තිබූ ඩොලර් 527000ක් හා ස්ටර්ලින් පවුම් 100ක් නිදහස් කරගැනීමට මුදල් අමාත්‍යංශය ෆොන්සේකාට අවසර දෙයි! මිලියන 50 මුදලක් පාවිච්චියට ගන්න පුලුවන් වුණත් විශාල සල්ලියක් කාවො කාලා! ඒ සල්ලිත් ඉල්ලා ෆොන්සේකා යළි මුදල් අමාත්‍යංශයට ලියුමක් ලියයි! I Sri Lanka Latest News

February 4, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
ජයඝෝෂා මැද අත්පොළසන් මැද ෆීල්ඩ් මාෂල් ඊළඟ යුද්ධය ඉවර කරන හැටි කියයි! සහෝදරවරුනි අපේ ආණ්ඩුවක් යටතේ මේ රටේ හොරා කාපු හැම එකක්ම අපි අල්ලනවා! උන් හොරා කාපු සල්ලිත් මේ රටට අරන් එනවා! කොහේ හැංගිලා හිටියත් උන්ට හිර ගෙට යන්න වෙනවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කළ අවස්ථාවේදී මැතිවරණ ප්‍රචාරක පරිත්‍යාග වශයෙන් ලබාගෙන තිබූ ඇමෙරිකානු ඩොලර් 527,000ක් සහ ස්ටර්ලින් පවුම් 100ක් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා අවසර ලබා දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත.Sri Lanka Latest News

එම මුදල් පෞද්ගලික බැංකු ගිණුමක තබා තිබූ අතර පසුව එම මුදල් අත්හිටුවීමට පියවර ගෙන තිබිණ.

එවකදී ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සඳහන් කර තිබුණේ එම මුදල තම දියණියගේ එවකට සිටි සැමියාගේ මවට තාවකාලිකව රඳවා තබා ගැනීම සඳහා ලබා දී තිබූ බවකි.

පසුව මේ සම්බන්ධයෙන් ඇයට එරෙහිව මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබූ අතර එහිදී ඇය විනිමය පාලන පනත යටතේ වරදක් කළ බව පිළිගෙන එම මුදල් ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ බවට නීතිපතිවරයාට සහ අධිකරණයට දැනුම් දී තිබිණ. එම මුදලට හිමිකම් කියමින් මන්ත්‍රීවරයා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ද ගොනු කර තිබුණි.

මුදල් නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය මුදල් අමාත්‍යාංශය විසින් ගත යුතු බවට මහාධිකරණය තීන්දු කර තිබූ අතර එම මුදල් ආපසු ගැනීමට ෆොන්සේකා මහතාට මුදල් අමාත්‍යාංශය පසුගියදා අවසර ලබා දී ඇත.

මන්ත්‍රීවරයා ඒ අනුව තිඹිරිගස්යායේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාව වෙත ගොස් සේප්පුව විවෘත කළ විට, සේප්පුවේ තිබූ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වේයන් විසින් ගිල දමා ඇති බව දැකගන්නට ලැබී ඇත. බොහෝ විදේශ මුදල් නෝට්ටු බොහෝ දුරට වියැකී ගොස් හෝ දුර්වර්ණ වී තිබී ඇත. සමහර නෝට්ටු දැන් සංසරණයේ නැති බව ද දැකගන්නට ලැබී තිබේ.

කෙසේවෙතත් රුපියල් මිලියන 50ක පමණ මුදලක් ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයේ තිබී ඇති අතර තමන්ට අහිමි වූ මුදල් යළි ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඒ මහතා මුදල් අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇති බවද පුවත්පත වාර්තා කොට ඇත.

සන්ඩේ ටයිම්ස් පුවත්පත පුවත වාර්තා කර තිබූ අයුරු!

Field Marshal gets his forex back, but termite shock in bank vault

The Finance Ministry recently granted permission to release USD 527,000 and 100 Sterling Pounds that Samagi Jana Balawegaya (SJB) MP Field Marshal Sarath Fonseka had received as campaign donations when he contested for the presidency in 2010.

The money had been held in a private bank account, and the funds were later frozen. Field Marshal Fonseka had noted that the funds had been given to the mother of his daughter’s then-husband to hold onto them temporarily. A case was filed against her later in the high court over the matter, where she admitted to an offence under the Exchange Control Act and informed the Attorney General and the court that the funds belonged to the Field Marshal. The MP had also filed a sworn affidavit in court claiming ownership of the funds.

The high court had ruled that the decision on whether to release the funds or not should be taken by the Ministry of Finance, and the Ministry recently gave permission for the Field Marshal to withdraw the funds.

The MP accordingly went to the private bank branch in Thimbirigasyaya. When the safe was opened, though, he found much to his dismay that much of the cash in the safe had been devoured by termites. Many of the foreign currency notes that had escaped the termites had become too faded or discoloured. He also found that some of the notes were no longer in circulation.

Foreign currency amounting to about Rs. 50 million was salvageable. The Field Marshal has now written to the Finance Ministry over the matter and has requested that it take action to ensure that the funds that were lost to him are restored.

SendShareShare
Previous Post

සමහරු කරන්න බෑ කියද්දීත් මහා ජන ගඟක් කොළඹට ගෙනා ‘මරික්කාර්’ මෙහෙයුම! තැන තීන්දු කළේ අධිකරණ නියෝගයෙන් පස්සේ! I Sri Lanka Latest News

Next Post

ප්‍රදේශ කිහිපයකට අද හවස වහිනවලු! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.