සජබය සමග එක්වූ හිටපු හමුදාපති දයා රත්නායක මහතා දිලිත් ජයවීර මහතාට අයත් පක්ෂය සමග එක්වූ බවට අද පෙරවරුවේ පළ කොට තිබූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.Sri Lanka Latest News
ඒ සදහා යොදාගෙන ඇති ඡායාරූප පවා පැරණි ඒවා බව දැනගන්නට ඇත.










