කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
එම විශේෂ ප්‍රකාශය රාත්‍රී 7.45 සිට සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත.










