අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කැලණිය විශ්ව විද්‍යාලයේ ඉදිරිපිට විරුද්ධතාවයක් ඊයේ රාත‍්‍රියේදී ආරම්භ කලේය.Sri Lanka Latest News
ඒ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ එම විශ්ව විද්‍යාලයට පැමිණීමට විරෝධය පල කරමිනි.
පොලිසිය විසින් එම විරෝධතාවය විසුරුවා හැරීම සදහා ජල ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගය දැඩි රථවාහන තදබදයක් ඇතිවිය.










