• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොඩම්ගස්ලන්දේ පන්සලට වෙඩි තිබ්බ හේතුව හෙළිවෙයි! දායකයෙක් එක්ක වෙච්ච බහින්බස් වීමකට මරණ තර්ජන කරලා! සැකේට හාමුදුරුවො නිදාගන්න ඇඳ මාරුකරපු නිසා ජීවිතේ බේරිලා! තිබ්බ වෙඩිල්ලේ උණ්ඩය ඇඳ උඩ!  I Sri Lanka Latest News‍

January 26, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Share on WhatsAppShare on Facebook

දොඩම්ගස්ලන්ද උඩත්තාපොළ උත්තුංගාරාම පුරාණ විහාරස්ථානයට දුරුතු ⁣පුන් පොහොය උදා වූ ඊයේ (25) අලුයම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලිසිය පැවසීය.Sri Lanka Latest News‍

විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් වැඩවසන කාමරයේ ජනේලයකට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණද පඤ්ඤාකිත්ති හිමියන් එම අවස්ථාවේදී ලැගුම් ගෙයි වෙනත් ස්ථානයක සැතපී සිටි බැවින් උන් වහන්සේට හානියක් සිදුව නැති බවද පොලිසිය සඳහන් කළේය. පොලිස් පරීක්ෂණවලට අනුව රයිෆල් තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර, එම වෙඩිල්ලට අයත් එක් උණ්ඩ කොපුවක් විහාරාධිපති හිමියන් සැතපෙන ඇඳට වැටී තිබියදී පොලිසියට හමුව තිබේ.

විහාරස්ථානයේ අලුත්වැඩියා කටයුත්තක් සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායකයකු හා විහාරාධිපති හිමියන් අතර වසරක පමණ කාලයක සිට අමනාපයක් පවතින බවත්ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර පසුගිය දිනක ඇති වූ බහින්බස් වීමකින් පසුව තමන්ට ඔහු මරණීය තර්ජන එල්ල කළ බවත් පවසමින් හිමියන් මදුරාගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවද වාර්තා වේ. එම පැමිණිල්ල අද (26) දිනයේ විභාගයට ගැනීමට නියමිතව තිබියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණ.

පඤ්ඤාකිත්ති හිමියන් සැතපෙන ඇඳ ඉලක්ක කර ජනේලය හරහා වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන අතර, එල්ල කර තිබූ මරණීය තර්ජනය නිසාම හිමියන් දින කිහියක සිටම වෙනත් ස්ථානයක රාත්‍රියේ සැතපීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇති බව අනාවරණය විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පඤ්ඤාකිත්ති හිමියන්ට මරණීය තර්ජනය එල්ල කළ පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල දිසාව බාර නියොජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් අනුව මදුරාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරරත්න බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

SendShareShare
Previous Post

ලංකාවට ආ ඈන් කුමරිය පැහැරගන්න හදලා I Sri Lanka Latest News

Next Post

හයිවේ එකේ තවත් වාහනයක් චප්පයි! එයාර්පෝට් ගිය සුද්දෙක් මරුට! මවට බරපතළයි! රියැදුරු අත්අඩංගුවේ! I Sri Lanka Latest News‍

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.