ඔන්ලයින් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටීම හේතුකොටගෙන පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වීමට තීන්දු විය.Sri Lanka Latest News
ඒ අනුව විවාදය ආරම්භ කිරීම සදහා පක්ෂව ඡන්ද 93ක් හිමිවිය.
ඡන්ද 50ක් විරුද්ධව හිමිවිය.
මෙම ප්‍රතිපලයත් සමග අමාත්‍ය ටිරාන් අලස් මහතා විවාදය ආරම්භ කිරීමට පියවර ගත්තේය.










