විපක්ෂයේ සහ ජාත්‍යන්තරයේ දැඩි විරෝධය මැද මාර්ගගත සුරක්ෂිතතා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනඒමට ආණ්ඩුව තීරණය කර ඇත.Sri Lanka Latest News
අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂනායකවරයා ඇතුලු විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළකිරීමට පියවර ගත්හ.
නමුත් ආණ්ඩුව කියා සිටියේ සංශෝධන සියල්ල පිළිගෙන කෙටුම්පත ඉදිරිපත් කරන බවකි.










