• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අහිංසකයෙක් මරා දැමුණු මාතර වෙඩිල්ලේ සුලමුල එළියට! ඉලක්කය පොලිසියට එරෙහිව නඩු කියන ව්‍යාපාරිකයෙක්! පැමිණිල්ල අයින් කරගන්න කියලා කීපවතාවක්ම තර්ජන ඇවිත්! VIDEO I Sri Lanka Latest News

January 22, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
අහිංසකයෙක් මරා දැමුණු මාතර වෙඩිල්ලේ සුලමුල එළියට! ඉලක්කය පොලිසියට එරෙහිව නඩු කියන ව්‍යාපාරිකයෙක්! පැමිණිල්ල අයින් කරගන්න කියලා කීපවතාවක්ම තර්ජන ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාතර තෙලි­ජ්ජ­විල නග­රයේ පිහිටි දුර­ක­තන අලෙවි සැල­කට කඩා වැදුණු පුද්ග­ල­යෙන් දෙදෙ­නෙක් විසින් කළ වෙඩි තැබී­ම­කින් එහි රැඳී සිටි ඇඟ­ලුම් කම්හ­ලක වැඩ පරී­ක්ෂ­ක­ව­ර­යෙක් ලෙස තාව­කා­ලි­කව සේවයේ නිර­තව සිටින 22 හැවි­රිදි තරු­ණ­යෙක් ඝාත­නය කිරී­මට අදාළ සියලු විම­ර්ශන වැඩ බලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ නියෝ­ග­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාරදී ඇත.  Sri Lanka Latest News

වෙඩි­ක්ක­රු­වන්ගේ ඉල­ක්කය වී තිබී ඇත්තේ අදාළ දුර­ක­තන අලෙවි සැලේ හිමි­කරු වන තරු­ණයා බව මූලික විම­ර්ශ­න­ව­ලින් පෙනී යාමත් එම දුර­ක­තන අලෙවි සලේ හිමි­කාර තරු­ණයා මෙම වෙඩි ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් පොලි­සි­යට චෝදනා එල්ල කිරී­මත්ය.

මෙම වෙඩි තැබීම සිදු­වන්නේ මාලි­ම්බඩ පොලිස් වස­මේ­දීය. මෙම පොලිස් වසමේ ඇති මත්පැන් අලෙවි සලක් මෙයට වසර කිහි­ප­ය­කට පෙර හොරු බිඳ සේප්පුවේ තිබුණු රුපි­යල් ලක්ෂ 21කට අධික මුද­ලක් සොරා­ගෙන ගොස් තිබී ඇත. එම සොර­ක­මට සැක­පිට පොලි­සිය විසින් දුර­ක­තන අලෙවි සලේ හිමි­කාර තරු­ණ­යාව අත්අ­ඩං­ගු­වට ගෙන අමා­නු­ෂික ලෙස පහර දී අඩ­ත්තේ­ට්ටම් කර තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් එම තරු­ණයා මානව හිමි­කම් කොමි­ස­මට ද පැමි­ණි­ලි­කර ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට මූලික මිනිස් අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ගොනු­කර තිබී ඇත. එම මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ විභා­ග­යට ගෙන තිබෙන අව­ස්ථා­ව­කදී මෙම වෙඩි ප්‍රහා­රය එල්ල වූ බැවින් දුර­ක­තන අලෙවි සල් හිමි­කරු සැක කරනු ලබන්නේ පොලි­සිය විසින් මෙම වෙඩි තැබී­මට සම්බ­න්ධ­ක­මක් ඇති බව යැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

පෙරේදා (20) රාත්‍රි කාලයේ සිදුවූ මෙම වෙඩි තැබී­මෙන් ඝාත­නය වන්නේ වැලි­පි­ටියේ පදිංචි අලු­ත්ග­මගේ මින්දික නමැති 22 හැවි­රිදි තරු­ණ­යාය. ඔහු එම ප්‍රදේ­ශයේ පිහිටි ඇඟ­ලුම් කර්මාන්ත ශාලා­වක තත්ත්ව පරී­ක්ෂ­ක­ව­ර­යෙක් ලෙස තාව­කා­ලි­කව සේවයේ නිර­තව සිට ඇත. මෙම තරු­ණයා ළඟ­දීම කොරි­යාවේ රැකි­යා­ව­කට යාමේ සූදා­න­මින් සිට ඇති බවද පොලි­සිය කියයි. වෙඩි වැදී­මෙන් ඝාත­නය වූ මෙම තරු­ණයා අප­රාධ හෝ නීති විරෝධි කට­යු­තු­ව­ලට සම්බන්ධ අයෙක් නොවන බව පොලිස් විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. ඔහු අහිං­ස­ක­යෙක් බව පෙනී යන්නේ යැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සජීව මැද­වත්ත මහතා සඳ­හන් කළේය.

මිලි­මී­ටර් 09 වර්ගයේ පත­රොම් යොදන පිස්තෝ­ල­ය­කින් වෙඩි පහක් තබා ඇති බවත් වෙඩි 03ක්ම තරු­ණ­යාට වැදී තිබෙන බවත් විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත. වෙඩි­ක්ක­රු­වන්ට ඉල­ක්කය වැරදී ඇති බව මේ වන විට පොලි­සිය තහ­වු­රු­ක­ර­ගෙන ඇත. ඉල­ක්කය වී ඇත්තේ මෙම දුර­ක­තන අලෙවි ස්ථානයේ හිමි­කරු යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා සඳ­හන් කළේය. වෙඩි­ක්ක­රු­වන් පැමිණි යතු­රු­පැ­දිය මාතර බණ්ඩ­ත්තර ප්‍රදේ­ශයේ අත­හැර ගොස් තිබි­යදී හමුවී ඇත. එය සොරා­ගත් යතු­රු­පැ­දි­යක් විය හැකි බව පොලි­සිය සැක කරයි. යතු­රු­පැ­දියේ සඳ­හන් කර ඇති අංක තහ­ඩු­වට අනුව එහි හිමි­කරු හඳුනා ගැනී­මට විම­ර්ශන පැවැ­ත්වී­මට නිය­මි­තය. ඇඟිලි සල­කුණු විශේ­ෂ­ඥ­යන් පැමිණ යතු­රු­පැ­දියේ සට­හන්ව ඇති ඇඟිලි සට­හන් ලබා­ගැ­නී­මට ඊයේ පිය­වර ගෙන තිබුණි. -දිනමිණ

SendShareShare
Previous Post

VAT නිසා EGG වැඩිවෙනවා! I Sri Lanka Latest News

Next Post

ලංකාවයි ඉන්දියාවයි යා කර තිබූ ආදම්ගේ පාලම බලන්න ඉන්දීය අගමැති මෝදි තමිල්නාඩුවේ ධනුෂ්කොඩියට එයි! ආයෙමත් පාලම හදන්න වගේ යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.