• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආරක්ෂක ප්‍රධානීන් ඝාතනය කළාට ඉරානය ඊශ්‍රායලයෙන් පලිගැනීමට සැරසෙයි!

January 21, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ආරක්ෂක ප්‍රධානීන් ඝාතනය කළාට ඉරානය ඊශ්‍රායලයෙන් පලිගැනීමට සැරසෙයි!
Share on WhatsAppShare on Facebook

ඉරානයේ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පස් දෙනෙකු ඝාතනය කරමින් සිරියානු අගනුවරට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරට ඊශ්‍රයාලයට නිසැක නිසි පිළිතුරක් දෙන  බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහතික කර පවසයි. (Sri Lanka Latest News)

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ප්‍රහාරයට වගකිව යුතු බවය. මෙම ප්‍රහාරයෙන් සිරියානු හමුදා සාමාජිකයින් ගණනාවක් ද ඝාතනය කර ඇති බව ඔහු දැනුම් දුන්නේය.

මෙම ප්‍රකාශය සම්බන්ධව ඊශ්‍රායලය අදහස් දක්වා නැත. වසර ගණනාවක් තිස්සේ  සිරියාවේ ඉරානයට සම්බන්ධ ඉලක්ක වෙත ඊශ්‍රයාල  ප්‍රහාර එල්ල කර තිබේ. ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට එවැනි ප්‍රහාර උත්සන්න වී ඇත.

ඉරාන  ජනාධිපති සිය නිල වෙබ් අඩවියේ  ප්‍රකාශයක් කරමින් පවසන්නේ  දිවි පිදූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන බවය.

මෙම ඝාතනවලට පළිගැනීම ජනාධිපතිවරයා විසින් සපථ කළේය. ඔහු ප්‍රකාශ කළේ  ඉරානයේ කීර්තිමත් උපදේශකයින් පස් දෙනෙක් බියගුලු ලෙස ඝාතනය කර ඇති බවය.

මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී සහ සාපරාධී ක්‍රියාවක් බව පවසන ඉරාන ජනාධිපතිවරයා  එය ඊශ්‍රයාලයේ    මංමුලා සහගතභාවයේ සහ දුර්වලකමේ උච්චතම අවස්ථාව පෙන්නුම් කරන බව වැඩිදුරටත් දන්වා ඇත.

ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ප්‍රහාර ඊශ්‍රායලයේ “ආක්‍රමණශීලී සහ ප්‍රකෝපකාරී” ක්‍රියාවක් වන අතර  එම තත්ත්වයන්  හෙළා දකින ලෙස ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

lankasara

SendShareShare
Previous Post

උතුරේ අලුත් නායකයා අද එළියට! සුමන්තිරන්ද-ශ්‍රීධරන්ද-යෝගේෂ්වරන්ද? I Sri Lanka Latest News

Next Post

වෙළෙඳපොළේ මිල මෙන් දෙගුණයක් ගෙවලා! සම්පූර්ණ බඩු ටික ඇවිල්ලා නෑ! ගෝඨාගේ ආණ්ඩුව අහිංසක ගොවියන්ට බෙදන්න ඉන්දියාවෙන් ගෙනාපු නැනෝ පොහොරවලින් මාර ගැහිල්ලක් ගහලා! විගණකාධිපති වාර්තාව එළියට දායි! දැන් පුළුවන් නම් මේ පොහොර හොරු අල්ලපියව්! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.