• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ගහලා VAT… රටම FLAT…!’ ආණ්ඩුවට එරෙහිව 30 කොළඹට එන්න විශාල උනන්දුවක්! සජබ මූලස්ථානයට ඉල්ලීම් ගලන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

January 20, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
‘ගහලා VAT… රටම FLAT…!’ ආණ්ඩුව එළවන්න 30 වැනිදා ‌කොළඹ ගේමක් පටන් ගන්නයි යන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ගහලා VAT… රටම FLAT…!’ යන ‌තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් ලබන 30 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී වීම සදහා පාක්ෂිකයන්ගේ විශාල උනන්දුවක් නිර්මණය වී ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News

සජබ ආසන සංවිධායකවරුන් විසින් මේ බව පක්ෂ මූලස්ථානයට දැනුම් දී ඇති අතර ඊට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස එහිදී ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව ඊට අදාළ පහසුකම් සැපයීමට මේ වනවිටත් පක්ෂයෙන් තීන්දුවක් ගෙන ඇති බවද වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ ආරම්භ කරනු ලබන ආණ්ඩු විරෝධී අරගලය මැතිවරණයක් දක්වාම අඛණ්ඩව පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

ජනතාව පීඩාවට පත් කරන බදු ඉහළ දැමීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම, ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම, වංචාව, දූෂණය යනාදී වශයෙන් කරුණු රැසක් මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිතව ඇත.

SendShareShare
Previous Post

නිවාඩු දවසෙ ගෙදරට මාළු-එළවළු-පළතුරු-තුනපහ ගේන්න කඩේට යනවද? මෙන්න ගණන් හිලව් දැනගෙනම කඩේ යන්න! I Sri Lanka Latest News

Next Post

කංචනගේ කීමට වැඩ තහනම් කරපු විදුලි සේවකයන්ගේ ගණන 66ට නගී! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper