• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලණි කැම්පස් එකේ ලෙක්චර් එකක් දෙන්න ආපු ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍යයෝ දුවන්නම දෙයි! ‘හාල් මාෆියාකාරයෙක්’!බලධාරීන් කොච්චර කිව්වත් සිසුන් වාහනයෙන් බහින්න නොදෙයි! තඩි BMW එකෙන් ආපු ඩඩ්ලි බහින්නෙම නැතිව හරවගෙන යන්න වෙයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

January 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කැලණි කැම්පස් එකේ ලෙක්චර් එකක් දෙන්න ආපු ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍යයෝ දුවන්නම දෙයි! ‘හාල් මාෆියාකාරයෙක්’!බලධාරීන් කොච්චර කිව්වත් සිසුන් වාහනයෙන් බහින්න නොදෙයි! තඩි BMW එකෙන් ආපු ඩඩ්ලි බහින්නෙම නැතිව හරවගෙන යන්න වෙයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලණිය විශ්වවිද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සදහා පැමිණි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හට සිසුන්ගේ දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් මහත් අසීරුතාවයකට මුහුණ දීමට සිදුවිය.

ඒ සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය තබා තිබූ සටහන මෙසේය.

ලංකාවේ ප්‍රකට සහල් මාෆියාකරුවකු වන ඩඩ්ලි සිරිසේන කැඳවූ දේශපාලන සංදර්ශනයක් අද කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්විණි. කොවිඩ් වසංගත අවදානම තුළ ජනතාව සහල් පෝලිම්වල සිටියදී මහා පරිමාණයෙන් සහල් තොග ගබඩා තුළ සඟවාගෙන ජනතාව පීඩනයට පත් කළේ ඩඩ්ලි සිරිසේනලාය. සහල් මිල ඉහළ දැමීම මේ සහල් මාෆියාකරුවන් සිදු කළේ මාධ්‍ය සාකච්ඡා තුළින් මිල දැනුම් දෙමිනි. අවම වශයෙන් රජයටවත් මොවුන් පාලනය කළ නොහැකි විය.Sri Lanka Latest News

මෙරට පත්වන පත්වන ආණ්ඩුවල තීන්දු තීරණ ගැනීමට දේශපාලුවන් හා කරට අත දා⁣ගෙන අරමුදල් සම්පාදනය කරන්නේ මෙවන් මාෆියාකරුවන් විසිනි. 2022 සහල් හිඟයක් ඇතිවන විට මෙම මාෆියාකරුවන්ගේ ගබඩා තුළ ඉදිරි වසර 04 කට ප්‍රමාණවත් සහල් තොග ගබඩා කර තිබිණි. මෙම සහල් ජනතාවගේ ආහාර අවශ්‍යතාව නොසලකා වැඩිපුර ම ප්‍රමාණයක් යොදවන්නේ බීර නිශ්පාදනය කිරීමටය.

ලාභය ගැන පමණක් සිතමින් ජන ජීවිත තුට්ටුවට ගණන් නොගන්නා මෙවන් මාෆියාකරුවන් විශ්වවිද්‍යාල තුළට වැද්දගත යුතු නැත. මේ මොහොතේත් සහල් මිල බරපතල ලෙස ඉහළ ⁣ගොස් තිබෙන්නේ දේශපාලුවන් මෙන් ම මෙම මාෆියාකරුවන්ගේ ද කෙරුවාව නිසාවෙනි. එහෙයින් ඩඩ්ලි සිරිසේන විශ්වවිද්‍යාල භූමියෙන් නෙරපා හැරීමට තරම් විරෝධයක් සිසුන් අතර මතුවීම ඉතා ස්වභාවික තත්ත්වයකි. ජනතාව බඩගින්නේ තබන මාෆියාකරුවන් ඔවුන්ට අදාළ තැන්වල මිස විශ්වවිද්‍යාල දේශකවරුන්ගේ මට්ටමට ඔසවා තැබිය නොයුතුය. එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියටම කරන බලවත් නින්දාවකි.

~මහා ශිෂ්‍ය සංගමය – කැලණිය විශ්වවිද්‍යාලය~

SendShareShare
Previous Post

වටේ අය එනවා එනවා කියද්දී රනිල් තාම ජනාධිපතිවරණයට එනවා කියන්නේ නැත්තේ ඇයි? හේතුව ජ්‍යොතිෂ උපදෙසක්ද? රාහු-ගුරු රාජයෝගය මැයිවලින් ඉවර වෙන හින්දද? I Sri Lanka Latest News

Next Post

බොරැල්ලේ ‌දේවස්ථානයේ අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අවුරුදු 2ක්! CCTVවලින් බෝම්බය තියපු කෙනා හදුනාගත්තත් තවම පොලිසිය ඒ මනුස්සයා ගැන හොයලා නෑ! මේ බෝම්බය තිබ්බේ මෙරට බලවතුන්! ‌කාදිනල් හිමිගෙන් බරපතළ චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper