• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවේ දායකත්වය 6%ක්! ඒත් අපේ 1%යි! සජබ ආණ්ඩුවකින් මැණික්-රන් ආභරණ ක්ෂේත්‍රය ගොඩදාන විදිහ විපක්ෂනායක සජිත් බෙන්තොට මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේදී කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 14, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
ඉන්දියාවේ දායකත්වය 6%ක්! ඒත් අපේ 1%යි! සජබ ආණ්ඩුවකින් මැණික්-රන් ආභරණ ක්ෂේත්‍රය ගොඩදාන විදිහ විපක්ෂනායක සජිත් බෙන්තොට මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේදී කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සතු⁣ටු විය නොහැකි බවත් අප රටට ආසන්න ඉන්දියාව මැනික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් සියයට 6ක දායකත්වයක් ද.දේ. නිෂ්පාදිතයට ලබා දුන්නත් අප රට සියයට 1ක පමණක් දායකත්වයක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රටේ ඇති නියාමන ක්‍රියාවලීන් අනවශ්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින බවත් රජයකින් සිදුවිය යුත්තේ මෙවැනි කර්මාන්ත වලට ශක්තිය ලබා දීම වුවත් සිදුවන්නේ නියාමනය බවත් මෙම නියාමනය ඇතුළු අනවශ්‍ය ඇගිලි ගැසීම් නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බෙන්තොට පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙමිනි.

විදේශයේ කිසිදු රටක් තුළ මෙම නියමන අධිකාරි නොමැති බවත් එම නිසා මෙම ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම දියුණු කළ යුතු බවත් සියලුම පාර්ශ්ව ශක්තිමත් කර දිරි ගැන්විය යුතු බවත් අනවශ්‍ය ලෙස පනවා ඇති දැඩි බදු බරින් මෙම ක්ෂේත්‍රය නිදහස් විය යුතු බවත් අපනයන ප්‍රවර්ධනය කරන සාධාරණ බදු සූත්‍රයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විෂය සම්බන්ධ අවබෝධයක් ඇති පුද්ගලයන් මේ සදහා පත් කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුල මේ සියලු අනවශ්‍ය සම්බාධක ඉවත් කර සංවර්ධනය කරන බවත් රෙගුලාසිවල වහලුන් බවට පත් කර ඇති වහල්භාවය නතර කරන බවත් ඒ තුලින් පෞද්ගලික ව්‍යවසායට ඉඩක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සදහා වන සමගි ජනබලවේග ප්‍රතිපත්තිය සකස් කර ඇති බවත් බලය ලැබුණු විගස මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

බොරැල්ලේ ‌දේවස්ථානයේ අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අවුරුදු 2ක්! CCTVවලින් බෝම්බය තියපු කෙනා හදුනාගත්තත් තවම පොලිසිය ඒ මනුස්සයා ගැන හොයලා නෑ! මේ බෝම්බය තිබ්බේ මෙරට බලවතුන්! ‌කාදිනල් හිමිගෙන් බරපතළ චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

‘අවලෝකිතේශ්වර බෝධිසත්වයන්’ අසරණ ජනතාව නොමග යවමින් බෞද්ධ දාර්ශනික හරපද්ධතීන් විනාශ කරනවා! වහාම නීති හදන්න! ධර්ම විකෘති හා ශාසන විකෘති ක්‍රියාවලට තිත තබන්න කාලය ඇවිත්! ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනාධිපතිට විශේෂ ලිපියක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper