• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තානාපතිවරුත් කියනවා කියලා නිව්ස් ‘පැළ’ කරනවා! රැවටෙන්න එපා! සම්පූර්ණ බොරුවක්! කිසිම සාකච්ඡාවක් නෑ! රනිල්-සජිත් එකතු වෙන්නෙ නෑ! විපක්ෂනායක සජිත් හැමෝටම තේරෙන්න සිංහල-ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කියයි! VIDEO I Sri Lanka Latest News

January 12, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
අද සවස 3ට ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්! විපක්ෂනායක සජිත් අවිස්සාවේල්ලේ ‘සක්වල’ වැඩසටහන නවත්වා පාර්ලිමේන්තුවේ ඉන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල් සහ සජිත් එකට එකතු වන බවට විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන සිදු කරමින් පවතින ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

කිසිදු තානාපතිවරයකු හෝ තානාපතිවරියක් හෝ දේශීය නියෝජිතයෙක් හෝ තමා සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකතු කිරීමට කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකළ බවත් කිසියම් පාර්ශ්වයක් මුදල් වියදම් කර මාධ්‍ය උපයෝගී කර ගෙන මෙවැනි බොරු සමාජ ගත කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බොරුව සමාජගත කරන එක වහා නතර කළ යුතු බවත් සමගි ජන බලවේගයට පොදුජනතාවගේ ආශිර්වාදය සහ සහයෝගය පවතින නිසා දේශපාලන ඩීල් අවශ්‍ය නොවන බවත් ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ ශක්තිමත් සන්ධානයක් ගොඩ නගන්න සමගි ජන බලවේගය ඉදිරියේදී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Opposition Leader Sajith Premadasa addressed Parliament today, dispelling unfounded rumors circulating on social media. He vehemently denied claims of conspiracies orchestrated by local groups and foreign delegates attempting to forge a political alliance between him and Ranil Wickremesinghe.

The Opposition Leader clarified his stance by stating, ‘I have nothing personal against the president,’ emphasizing that there have been no genuine attempts from domestic or overseas entities to engineer such a political conspiracy. He criticized the proliferation of false information on social media, characterizing it as a deliberate attempt to use lies and deception for political gain.

Undeterred by the misinformation campaign, the Opposition Leader proudly announced the formation of the SJB Alliance, highlighting its significance as the largest political coalition in Sri Lanka’s history. With confidence, he asserted, ‘We don’t need to get into political deals because the vast majority of the country is with us.’

SendShareShare
Previous Post

එංගලන්තෙට හතරපාරයි! ජපානෙට දෙපාරයි! දැන් යනවා රාජ්‍ය නායකයෙක් යන දීර්ඝම සංචාරය! මාස 14යි විදෙස් සංචාර 14යි! එක්කො කාගෙ හරි මළගෙදරක යනවා! නැත්නම් මගුල් ගෙදරක යනවා! රාජ්‍ය නායකයෝ එන්නෙ නැති සමුලුවලට ගිහින් කතා කරනවා! එහෙම ගිහින් වැට් ගහලා එකතු කරන සල්ලිවලින් රට සවාරිවලට අයවැයෙන් වෙන් කරපු මුදලට අමතරව තවත් මිලියන 200ක් ඉල්ලනවා! මේ මෙහෙම නඩත්තු කළ යුතු මිනිහෙක්ද? අනුරගෙන් දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

එජාප කළමනාකරණ කමිටුව කොහොමද ඡන්ද තියන දින තීරණය කරන්නේ? ජනාධිපතිවරණ දිනය තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම! මහමැතිවරණය තීන්දු කරන්නේ අලුතින් එන ජනාධිපති! රනිල් මේ ජනාධිපතිවරණයට එන්නෙ නෑ! දැන් අවුරුදු එකහමාරක් තාම එක මහජන රැස්වීමක් තියලා නෑ! ඉතින් කොහෙද ඡන්දෙට එන්නේ? වටේ ඉන්න අයට තමයි කෙළවෙන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.