• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණය ස්ථිරයි! අගමැති ආණ්කාරවරු, දිසාපතිවරු, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට කැඳවයි! ජූලි 31ට කලින් විමධ්‍යගත අරමුදල් පාවිච්චි කර අවසාන කරන්නැයි නියෝග දෙයි! වැඩේ වෙනවද බලන්න අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත්කර ගනී! Sri Lanka Latest News

January 11, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිවරණය ස්ථිරයි! අගමැති ආණ්කාරවරු, දිසාපතිවරු, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට කැඳවයි! ජූලි 31ට කලින් විමධ්‍යගත අරමුදල් පාවිච්චි කර අවසාන කරන්නැයි නියෝග දෙයි! වැඩේ වෙනවද බලන්න අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත්කර ගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලබන ජූලි 31 වැනි දිනට පෙර විමධ්‍යගත අරමුදලෙන් සිදුකෙරෙන සියලු සංවර්ධන කටයුතු සිදුකොට අවසන් කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (11) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමකදී උපදෙස් ලබාදී ඇත. (Sri Lanka Latest News)

පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 01 පැවැති මෙම රැස්වීමට සියලු ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් ලේකම්වරු මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ද සහභාගි වී ඇති බව දැනගන්නට තිබේ.

එහිදී අගමැතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ මේ වන විට විමධ්‍යගත අරමුදලෙන් වෙන්කොට ඇති අරමුදල් උපයෝගී කොටගෙන ජූලි 31 වැනි දිනට ප්‍රථම සියලු සංවර්ධන වැඩකටයුතු අවසන් කරන ලෙසත්, ඊට අදාළ කටයුතු සියල්ල සම්පූර්ණ කරන ලෙසත්ය.

ඒ අනුව රැස්වීමට සහභාගි වී සිටි බොහෝ දෙනා සඳහන් කොට ඇත්තේ එම උපදෙස් ලබාදීම හරහා නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන ලකුණු පහළ කොට ඇති බවකි.

කෙසේ වෙතත් මේ ආකාරයට මැති ඇමැතිවරුන් පමණක් ගෙන්වා ගෙන සංවර්ධන කටයුතු අවසන් කරන ලෙසට උපදෙස් ලබාදීම හරහා කිසියම් අර්බුදකාරී තත්ත්වයක්ද මේ වන විට මතුව තිබේ.

ඒ, මෙම සංවර්ධන කටයුතු දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා සිදුකළ යුතුව තිබීම නිසාය.

එම කමිටුවට දිස්ත්‍රික්කයේ සියලු මැති ඇමැතිවරුන් සම්බන්ධවී සිටින අතර, සභාපති ධුරය හිමිව ඇත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකුටය.

මෙම වැඩසටහන ආණ්ඩු පක්ෂයෙන් අධීක්ෂණය සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, හරීන් ප්‍රනාන්දු සහ අශෝක ප්‍රියන්ත යන මැති ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක්ද පත්කොට තිබේ.

ඒ අනුව ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගේ යෝජනා පමණක් සභාපතිවරයා හරහා ක්‍රියාත්මක වීමේ ඉඩකඩක් මතුවනු ඇති බවට බොහෝ දෙනා තුළ සැකයක්ද මතුව ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ.

SendShareShare
Previous Post

අග්නිදිග විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසාදමයි! Sri Lanka Latest News

Next Post

රට බංකොලොත් කරපු කණ්ඩායම අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රටට ඔප්පු කරලා පෙන්නුවා! ආණ්ඩුව ඒ රට බංකොලොත් කරපු ආර්ථික ඝාතකයන්ට දඬුවම් නොදී සමස්ත ජනතාවටම දඬුවම් දීලා! IMF එක පිටින් දාලා ජනතාව පීඩාවට පත්කරලා! කබීර් අද පාර්ලිමේන්තුවේදී සැර කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper