සමගි ජන බලවේගය සමග එක්වීම පිළිබදව නිදහස ජනතා සභාවේ ඩිලාන් පෙරේරා මහතා ඊයේ දින පැහැදිලි කිරීමක් කර සිටියේය.
එහිදී ඩලස් අලහප්පෙරුම මහතා සහ මහාචාර්ය චරිත හේරත් කර තිබූ යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමටද ඩිලාන් පෙරේරා මහතා කටයුතු කළේය.
Sri Lanka Latest News









