කැලණියට ඊජිප්තුවේ සිට වැඩිය බව කියන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් යනුවෙන් හදුන්වාගන්නා අය පිළිබදව විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය.Sri Lanka Latest News
යම් ආගමකට හානියක් වී ඇති බව තහවුරු වුවහොත් ඒ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම කියා සිටියේය.










