විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා බාරදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා අද (8) පැවසීය. Sri Lanka Latest News
ජනවාරි 8 වැනිදා වන විට එවැනි යෝජනාවක් එම කොමිෂන් සභාවට නොලැබුණු බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමුකර ඇති බව ආණ්ඩුවේ ඇතමුන් මීට පෙර පවසා තිබුණි.










