• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහේ වරම දළකාරයන් ඩැහැගෙන! Sri Lanka Latest News

January 6, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
පහේ වරම දළකාරයන් ඩැහැගෙන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීතිරීති චක්‍රලේඛ පසෙක දමා ජාතික පාසල් අතරිනුත් ජනප්‍රියත්වයෙන් ඉහළම තලයේ පාසල්වල දෙවැනි ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා (5-6 හැර) අතරමැදි ශ්‍රේණිවලට, බලපුළුවන්කාරයන් තම දරුවන් ඇතුළු කරගැනීම නිසා, කිසිම හවුහරණක් නැති (අසරණ) උදවියගේ (පීඩිත පංතියේ) සියලු සුදුසුසුකම් සපුරා ඇති දරුවන්ට යථෝක්ත පාසල්වලට ඇතුළු වීමේ වරම අහිමිවී ඇතියෙන් මේ ක්‍රමය වහාම නිවැරදි කළ යුතු යැයි විගණකාධිපති ඩබ්ලිව්.පී. චූලා වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට වාර්තාකර තිබේ. (Sri Lanka Latest News)

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝගය පිට මේ අන්දමින් වංචනිකව 2020 ජනවාරි පළමු වැනිදා දිට 2022 මැයි 31 දක්වා වූ දැැවුරුදු පස්මස් කාලය තුළ පමණක් සිසුන් 2,237 දෙනකු ඇතුළත් කරවා ගැනීමට ජනප්‍රියත්වයෙන් ඉහළම තලයේ පාසල්වල විදුහල්පතිවරුනට සිදුවී තිබේ.
සිසුන් අයථා අන්දමින් ඇතුළත් කරගැනීමට දේශපාලන අධිකාරියෙන් ඉදිරිපත් කෙරී ඇති අනිසි ඉල්ලීම් 2,367ක් නොසලකා හැරීමට අධ්‍යාපන ලේකම්වරයාට කිසිසේත් නොහැකිවී තිබේ.

මේ නින්දිත ක්‍රියාවෙන් සිදුවී ඇත්තේ සමාජයේ අසරණ පවුල්වල දරුවන්ගේ අයිතිවාසිකම් පැහැර ගැනීම බවද, මේ සඳහා එක සිසුවකු ඇතුළත් කිරීම වෙනුවෙන් රුපියල් 50,00,000 – 60,00,000 අත යට ගනුදෙනු කෙරී ඇති බව දැනගන්නට ඇතැයිද විගණන ආරංචිවලින් පැවසේ.
මෙම ක්‍රියාවලිය නිවැරදි කිරීම සඳහා විගණකාධිපතිවරයා පහත සඳහන් නිර්දේශ පාර්ලිමේන්තුවට නිර්දේශ කරනු ලැබ ඇත.

1. ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ නීතිරීති අකුරට පිළිපැදිය යුතුය. 2. සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වැඩිදුර පරීක්‍ෂා කළ යුතුය. 3. රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යභාරයේදී බාහිර පාර්ශ්වයන්ගේ මැදිහත්වීම ඉවත් කළ යුතුය. 4. සිසුන් ඇතුළත් කිරීමේ දී විදුහල්පතිවරුනට කෙරෙන බලපෑම් වැළැක්විය යුතුය. 5. අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ අභ්‍යන්තර පාලන ක්‍රමය විධිමත් කළ යුතුය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අර්බුදය දරුණුයි! පවුල් ලක්ෂ 34ක ආදායම් පහත වැටිලා! Sri Lanka Latest News

Next Post

වැස්සේ විනාඩි 20යි! සංචාරක පුරවරය මීගමුව යටවෙයි! Sri Lanka Latest News

MORE NEWS

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

සජබය සහ එජාපය එකතුවීම සම්බන්ධයෙන් එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මාධ්‍ය නාලිකාවක් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අතුකෝරාල මහත්මිය ඊට ප්‍රතිචාර...

Read more
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper