• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 සියල්ල උඩුයටිකුරු වෙයි! මහා බෙහෙත් වංචාව හෙළිකරමින් රටම අවදි කිරීම නිසා ආණ්ඩුවේ පළිගැනීමට ලක්වූ වෛද්‍ය චමල් සංජීව දූෂණයට එරෙහිව සැබෑ සටන දියත් කරන වේදිකාව තෝරාගනී! අද උදේ සජිත් එක්ක එකතු වෙයි! PHOTOS I Sri Lanka Latest News

January 6, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
2024 සියල්ල උඩුයටිකුරු වෙයි! මහා බෙහෙත් වංචාව හෙළිකරමින් රටම අවදි කිරීම නිසා ආණ්ඩුවේ පළිගැනීමට ලක්වූ වෛද්‍ය චමල් සංජීව දූෂණයට එරෙහිව සැබෑ සටන දියත් කරන වේදිකාව තෝරාගනී! අද උදේ සජිත් එක්ක එකතු වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව ප්‍රාදේශීය සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ සුවිශාල මෙහෙයක් ඉටු කරමින් දූෂණ විරෝධී ගමනේ පුරෝගාමීකයකු ලෙස කටයුතු කිරීම නිසා සිය රැකියාව අහිමි වු විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයට එක්වීම සතුටට කරුණක් බවත් රජයේ සේවකයකු වූ චමල් සංජීව මහතාට සිය රැකියාවඅහිමි වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ දූෂණ වංචා අනාවරණය කිරීම නිසා වුවත් ඉන් නොසැලී ඒ මහතා දුෂණ විරෝධී ගමන ශක්තිමත් කිරීමට සමගි ජන බලවේගය හා එක්වීම සතුටට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

මේ දුෂණ විරෝධී බලකාය හරහා රාජපක්ෂවරු ඇතුළු රට බංකොලොත් කිරීමට හේතු වූ පුද්ගලයන් කවුරුන්ද කියා අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ දුෂණ වංචාවලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරිමට හැකි වූ බවත් එය තුළින් නව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය කටයුතු කරන්නේ මෙරට දූෂණ වංචා තුරන් කිරීමට බවත් ඒ ගමනේ පුරෝගාමී නායකයකු ලෙස විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා අද දින සිට කටයුතු කරන බවත් ඔහුට ක්ෂේත්‍රයේ උපරිම සුදුසුකම් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම මේ දූෂණ විරෝධී බලවේගය හරහා රටින් සොරකම් කරන ලද මුදල් හා සම්පත් නැවත රටට ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයට එක්ව දූෂණ විරෝධී බලවේගය හා සම්බන්ධ වූ අවස්ථාවේ දීය.

මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතාව සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධි බලවේගයේ උපසභාපතිවරයා ලෙස සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයටද පත් කරන ලදී.

වසර 18කට වඩා වෛද්‍ය ක්ෂේත්‍රය,පරිපාලන ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර ගණනවකම අත්දැකීම් සහ සුදුසුකම් සහිත ඒ මහතා වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන දූෂණ වංචාවලට අදාල නඩු කටයුතු සඳහා සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් විය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ඒ මහතා සෞඛය ආර්ථික විද්‍යාව සහ කළමනාකරණය සම්බන්ධයෙන් සිය ආචාර්ය උපාධිය මැලේසියානු විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇත. ඉහළම සුදුසුකම් සහිත මේ මහතා පසුගිය දිනක ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මන ප්‍රකාශයක් සිදු කිරීම නිසා වැඩ තහනමට ලක් විය.

කෙහෙළිය ගැන කරපු හෙළිදරව්ව!

මාව මහමග මැරුවත් මේ සටන අත්නොහැරිය යුතුයි! කදුලු සලමින් චමල් කළ හෙළිදරව්ව!

වෛද්‍ය චමල් සංජීවගේ සුදුසුකම් බලන්න!

Galmangoda-Guruge-Chamal-Sanjeewa-Long-CV-OmanDownload
SendShareShare
Previous Post

දිනන සන්ධානය හදන අතරතුරේ සජිත් දිගටම ‘සක්වල’ මෙහෙයුමේ! 62 වන ස්මාර්ට් පන්ති කාමරයත් අරන් සජිත් අද මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ඨයට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

යුක්තියේ වැඩ ගැන නීතීඥ සංගමය දැඩි අවධානයෙන්! නිකුත් කරපු නිවේදනය මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.