දශක ගණනාවක් පුුරා සම්බුද්ධ ශාසනයටත් දරු පරපුරටත් පුරවැසි පරපුරටත් ඉමහත් සේවාවක් කළ පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 74 වැනි ජන්ම දිනය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක්විය. ඒ මාලිගාකන්ද මහාබෝධි විහාරයේ පැවැති අග්‍රාශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ ආගමික උත්සවයට සහභාගී වීමෙන් අනතුරුවය.Sri Lanka Latest News
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උන් වහන්සේගේ ජන්ම දිනයට සුබ පතා තවත් චිරාත් කාලයක් පුරා සේවය කිරීමට හැකියාව ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනයක් ද සිදු කළේය.
















