• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලඹේ දිවිනසා ගත් එකම පවුලේ පස්දෙනාගෙන් මාර කතාවක් එළියට එයි! සැමියා දේශකයෙක් විදිහට වැඩ කරලා! දේශනා අහපු 7 දෙනෙක්ම පහුගිය කාලයේ එකම විදිහට දිවි නසාගෙන! සරසවි සිසුවියක් හා ඇගේ පෙම්වතාත් ඒ අතර! දේශනා කළේ සහරාන් පන්නයේ අන්තවාදී ආගමික මතයක්ද? පොලිසිය විමර්ශන අරඹයි!  I Sri Lanka Latest News

January 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

උග්‍ර විසක් ශරීර ගත වී මියගිය ගණන හතක් දක්වා ඉහළ ගොස් ඇත. අවසන්මරණ දෙක ඊයේ දින වාර්තා වූ අතර සරසවියට මෙවර තේරුණු සිසුවියක සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු සයනයිඩ්වලට සමාන උග්‍ර වස වර්ගයක් ශරීරගත විමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.Sri Lanka Latest News

ආගමික දර්ශනවාදී දේශනා පැවැත් වු බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් මස 28 දින හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ දී උග්‍ර වස වර්ගයක් වර්ගයක් භාවිතා කර සියදිවි හානි කර ගෙන තිබූ බවත් ඊට දින දෙකකට පසු ඔහුගේ අවසන් කටයුතු සිදු කළ දින රාත්‍රී දේශකයාගේ  බිරිඳ සහ දරුවන් තිදෙනා ද ඒ ආකාරයට විස ශරීර ගත වී මිය යෑමත් සමග පොලිසිය ලොකු අර්බුදයකට මුහුන දුන්නේය. මේ ආකාරයෙන් හත් දෙනාම කුඩුවර්ගයක් පානය කර ඇති අතර සෑම කෙනකුම මියගොස් ඇත්තේ එකම වර්ගයක් පානය කිරීමෙන් ද යන්න ගැන සෙවීමට රස පරීක්ෂකවරයා පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.  

මේ සම්බන්ධයෙන විමර්ශණයක් ආරම්භ කරන්නැයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී ඇතැයි ද පොලිසිය පවසයි.

මියගොස් සිටින සරසවි තේරුණු සිසුවිය යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි.  34 හැවිරිදි තරුණයා මහරගම පරණ පාර ප්‍රදේශයේ නවාතැන්පොළකට නවාතැන් ගෙන ඇති බවත් පසුව සවස හයට පමණ පිටව යන බවට නවාතැන් පොලෙහි කළමණාකාරීත්වය දැනුවත් කර තිබුනද රාත්‍රි හත පමණ වන විටත් පිටත්ව නොගිය බැවින් එහි සේවකයින් සිදුකල සෝදිසියේදී අදාල කාමරයෙහි ඇදක් මත සිහිසුන්ව වැටී සිටි තරුණයා දැක ඒ පිළිබඳව මහරගම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු පොලිසිය එහි ගොස් සිදුකල පරීක්ෂාවේදී මියගොස් සිටි තරුණයා කිසියම් වස වර්ගයක් පානය කර සියදිවි හානි කරගෙන ඇති බවට අනාවරණය වූ බව ද මහරගම පොලිසිය පවසයි.

මෙම තරුණයාද ආගමික දේශනා පැවැත් වූ දේශකයාගේ අවමංගල්‍ය කටයුතු සිදුකල මාලබේ පිට්ටුගල තුන්අදහේන ප්‍රදේශයේ නිවසට අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ සිට පැමිණ එම අවමංගල්‍ය කටයුතු සදහා දායකත්වයක් දක්වා ඇති බව පොලිසි කළ පරික්ෂණවලින් හෙළිවි ඇත.

ඔවුන් පිළිබදව අවමංගල්‍ය නිවසේ ඥාතීන් සිදු කළ දැනුම් දීමකට අනුව පොලිසිය  ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම තරුණයා පොලිස් නිලධාරින්ට පවසා ඇත්තේ මියගොස් සිටින්නේ තමාගේ ශාස්තෘන් වහන්සේ බවත් තමන් ඔහුගේ දේශන මත යමින් ජීවත්වන බවත් පවසා ඇත.

එසේම යක්කල ප්‍රදේශයේ දී වස වර්ගයක් පානය කර සියදිවි නසාගත් බව කියන තරුණිය ද ඇයගේ සහෝදරියක සමගින් ආගමික දේශනා පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල්‍ය කටයුතු සදහා සහභාගී වී සිටියදී පොලිසිය තොරතුරු විමසා එම තරුණියගේ මාපියන් දැනුවත් කර නිවසට ගෙන්වා ගන්නා ලෙස එම අවස්ථාවේදී ම දැනුම් දුන් බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වන පොලිස් පරීක්ෂක චානක උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ පොලිස් සැරයන්වරුන් වන 32928 සිර්මාන්න 60152 සමීර යන නිළධාරීන් අදාල සියදිවි නසා ගත් හය දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර ඇත. -ලං

SendShareShare
Previous Post

කාංචන-විමල් ලියුම් යුද්ධයක පැටලෙයි! කාංචන එවපු ලියුමකට විමල් උත්තර ලියමින් සැර ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Next Post

‘වරදාන-වරප්‍රසාද-ඇමැති ගනුදෙනු නෑ!’ ‘තමන්ට පෙර රට සහ තමන්ට පෙර ජනතාව!’ ශ්‍රීලනිප තවත් බලකණුවක් වූ දයාශ්‍රිත සජබයට ගනිමින් විපක්ෂනායක සජිත් සජබ සන්ධාන ප්‍රතිපත්තිය පහදයි! ගම-නගරය හදා රට හදන විපක්ෂනායකවරයාගේ මැදමාවතට මම ශක්තිය ‌දෙනවා! දයාශ්‍රිත කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.