නව වසරේ රටට සහ ජනතාවට අත්ව ඇති ඉරණම පිළිබදව කාටූනයක් අනුසාරයෙන් පැහැදිලි කිරීමට ආචාර්ය නාලක ගොඩහේවා මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
ඒ, සජබ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අයෙක් අලුත් අවුරුද්දට කිරියෙන් පැණියෙන් ඉතිරේවා යනුවෙන් ප්‍රාර්ථනා කළද ඊට අනෙකා ප්‍රතිචාර නොදැක්වූ බවකි.
ඊට හේතු විමසීමේදී අනෙකා උත්තර දෙන්නේ ඉතිරෙන කිරි පැණිවලටත් ආණ්ඩුව බදු ගසනු ඇති නිසා එසේ ප්‍රතිචාර නොදැක්වූ බවකි.










