වැට් බද්ද සමඟ ජල බිල්පත් ගාස්තු වැඩිවීමත් සමඟ පොදු වැසිකිළි ගාස්තුව ද ඉහළ දමා තිබෙනවා.Sri Lanka Latest News
ඒ, අනුව පොදු වැසිකිළි සඳහා මෙතෙක් අයකළ රුපියල් 10.00ක ගාස්තුව රුපියල් 20.00ක් දක්වාත්, රුපියල් 20.00ක්ව පැවති ගාස්තුව රුපියල් 30.00ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.










