ගෙවුණු පැය 24ක කාලය තුල සිදුකරන ලද යුක්තිය විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
හෙරොයින් 273 g
අයිස් 111 g
ගංජා 1 kg 623 g
ගංජා පැල 100 ක්
මාවා 04 g
මත්පෙති 426 ක්
මෙහෙයුමේදී මුලු සැකකරුවන් 822 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 60 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 72දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 91 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත










