2024 ජනවාරි 01 වැනිදා (අද) සිට වැට් බද්ද 18% දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගැනීමත් සමග පෙට්‍රල්, ඩීසල්, ගෑස් ඇතුළු භාණ්ඩ රැසක මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියා.
ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ අදහස් විමසීමට හිරු, දෙරණ සහ සිරස රූපවාහිනී නාලිකා කටයුතු කර තිබූ අතර, එහිදී ජනතාව පළකළ අදහස් පහතින් දැක්වේ.










